නැගෙනහිර පළාත වෙනමම මට්ට රාජධානියක් මම ලඟදී ගියා....පොතුවිල,කල්මුණේ,සමන්තුරේ පැත්තේ..
මාර තම්බි ටිකක් උන් අර මට්ටයෝ කියන ජාතිය...:sorry::sorry::sorry:
පරිපාලන වශයෙන් සමන්තුරේ පැත්තේ උන් අම්පාර දිස්ත්‍රික්කේ උනාට ඒ පැත්තේ උන් කියන්නේ උන් පාලණය වෙන්නේ කල්මුණෙන්ලු...උන් අම්පාර එහෙම...