ඔන්න උඹ වල්ගෙ පාගගෙන මල්ලී...දොස්තරත් ඕන..කොන්දොස්තරත් ඕන..මල්ලි මේ ලෝකෙ පවතින්න...දොස්තර තනියෙන් කරන ඉටිගෙඩියක් නැහැ මොට්ටයෝ.....ඒක කණ්ඩායම් වැඩක්...[Nurse,MLT,Xray,ECG,EEG,Pharmasist,psyotherapy,occcupational therp,dental surgeon,techni,PHLT,PHI]
උඹ කියන්නේ දොස්තරල විතරද බන් දක්ශයෝ...එතකොට...