මේකයි සිද්ඪිය. අපේ රටේ අය වෙන රටවල් ආර්ථික පරතිපත්ති ක්රියාත්මක කරන්න ටිකක් අදිමදි කරනවා. ඒ වගේම රට කොච්චර දුප්පත් උනත් අර කාලයක් තිස්සේ කරගෙන ආපු ආර්ථිකය රෝල ගහන්න තමයි අපේ මැති ඇමතිලා බලාගෙන ඉන්නේ. ඡන්ද කාලේට බොරු පොරොන්දු දීලා ඇයවයෙන් හීන මල්ලක් අරගෙන දෙනවා. අන්තිමට ණය වෙලා රට ගෙනියනවා. අනේ...