1. king_pandukabaya

    මතකද? හැන්දෑවේ අපි දෙන්නා.සෙනගක් මැද්දේ ච&#353

    අද කාලේ සින්දු නම් ඉතින් චාටර්
  2. king_pandukabaya

    මේඛලා ගමගේ "අහන් ඉන්න අහගෙන ඉන්න.." MARKET කරන්න &#351

    ලංකාවේ හැම දේම මාකට් වෙන යුගයක මේ ගීතය ඉතාම වැදගත් පනිවිඩයක් අපට දේනවා. මේ මාකට් ආර්ථික රටාව අපිව මිනිස් ගුනාංගයින්ගයන්ගෙන් ඈත් කරනවා. මේ නපුරු සමාජයේ ආබාධිත, ශාරීරික ගටලු තියෙන අයට ඉඩක් නෑ. මොකද නූතන සමාජය දුවන අති ධාවනකාරී සමාජයත් එක්ක ඒ අයට දුවන්න බැරි නිසා
  3. king_pandukabaya

    කුඩුම්බිගල තපෝවනය..

    මම නම් ඕක ගැන අදමයි ඇහුවේ. දැනුවත් කිරීම් වලට ස්තූතියි
  4. king_pandukabaya

    2nd Aston Martin DB9 in SL....

    කන්න නැතුව මැරෙන මිනිස්සු වගේම ඇස්ටන් මාටින් ගන්න් අධිකෝටිපතියෝ ලංකාවේ ඉන්නවා නේ. ආදායම් අසමානතාවයක හැටි
  5. king_pandukabaya

    Japanese Road Network Wow Amazing!!

    holy shit !!! great stuff
  6. king_pandukabaya

    112 Bus Route Help !!!

    bmp
  7. king_pandukabaya

    ලස්සන කෙල්ලෙක්

    ඇත්ත තමයි. ආදරයේදී කෙල්ලොන්ට වඩා කොල්ලෝ අහින්සකයි කියලා මට හිතෙනවා. හැබැයි දැන් කාලේ ඉන්න කොල්ලොන්ගේ හැටියට සැබෑ ආදරය හොයාගන්න පුලුවන්ද කියන එක නම් සැකයි rep++
  8. king_pandukabaya

    ලංකාවේ Vitz පිස්සුව හා Toyota වන්දනාව..

    ඒක නම් ඇත්ත. අපි නම් හැමදාම බස් එකේ තමයි ජීවිතය ගෙවන්නේ. ඕවාට අපිට පින් නැ මචන්. ඒ විතරක්ද දැන් කාලේ කාටද වාහනයක් නඩත්තු කරන්න පුලුවන් මේක් කාලේ තියෙන වියදම් වල හැටියට
  9. king_pandukabaya

    සිංහල රටේ මුඳුන්මල්කඩ..(මහනුවර දළදා මැඳුර)

    ඇත්තටම මම හරිම කැමති තැනක් තමයි දළදා මාලිගාව. නුවර ආපු හැම දවසකම වගේ මම යනවා
  10. king_pandukabaya

    රුපියල_අවප්‍රමාණය_වීම

    මේකයි සිද්ඪිය. අපේ රටේ අය වෙන රටවල් ආර්ථික පරතිපත්ති ක්‍රියාත්මක කරන්න ටිකක් අදිමදි කරනවා. ඒ වගේම රට කොච්චර දුප්පත් උනත් අර කාලයක් තිස්සේ කරගෙන ආපු ආර්ථිකය රෝල ගහන්න තමයි අපේ මැති ඇමතිලා බලාගෙන ඉන්නේ. ඡන්ද කාලේට බොරු පොරොන්දු දීලා ඇයවයෙන් හීන මල්ලක් අරගෙන දෙනවා. අන්තිමට ණය වෙලා රට ගෙනියනවා. අනේ...

    No contents