මට නම් Love කරන්න බයයි. අපි ජීවිතයට බැඳීම් ඇතිකරගන්නවා කියන්නේ තමන්ට තව තව ගැටලු ලංකර ගන්න එක. කවදා හරි අපිට අපි ආදරේ කරන කෙනා ගෙන් ඈත් වෙන්න වෙනවා. ඒක කොච්චර වේදනාවක්ද ? ඒ වෙලාවට හිතෙනවා නේද තමන් ආදරේ කලේ නැත්තන් කොච්චර හොඳද කියලා.
ඒ වගේම දැන් කාලේ කෙල්ලෝ කියන ජාතිය කවදාවත් විශ්වාස කරන්න...