ඔස්ට්‍රෙලියාවෙ consumer rights හෙනම sira. තවත් එකක් කියන්නම්, ටීවී එකක් ගත්තා කියමුකො $2000 ක විතර, one year manufacturer warranty. කියමුකො, එත් අපි හිතමු දෙවන අවුරුද්දෙ කැඩුනා කියලා, එත් ඔක කඩෙට උස්සන් ගියාම උන් එක ෆ්‍රී හදල දෙන්න ඔනෙ, හේතුව, $2000 ක ටීවී එකක් අවුරුදු 3+ තියෙන්න ඔනෙ නෙ...