1. Pundit

    Identify AI generated media

    බොරු කාරයෝ ටික මේකෙන් අල්ලගන්න පුළුවන්
  2. Pundit

    beach boysලාගෙන් ප්‍රවේසම් වන්න

    ඔව් ඒක නම් ඇත්ත. මුන් අනාගතය ගැන හිතලා නෙවෙයි වැඩ කරන්නේ..
  3. Pundit

    beach boysලාගෙන් ප්‍රවේසම් වන්න

    තේරුණේ නැහැ :( තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
  4. Pundit

    Beach boyz

    ශ්‍රී ලංකාවේ ඉන්න beach boysලා ගැන thread එකක් මම ඊයේ දැම්මා. විදේශික කාන්තාවන් මුන්ගෙන් පරිස්සම් වෙන්න ඕන...
  5. Pundit

    ඉන්දියාවේ ගියා.

    ඇත්තටම ඉන්දියාවේ තියෙන කේරළා ප්‍රාන්තය ශ්‍රී ලංකාවට වඩා දියුණුයිද ? මට නම් එහෙම හිතෙන්නේ නැහැ . මෙට්‍රෝ වලින් විතරක් දියුණුව මනින්න බැහැ https://worldpopulationreview.com/country-rankings/hdi-by-country
  6. Pundit

    ලෝක දියුණුව

    ආදී කාලේ මානවයා හිතේ හැටියට කෑවා , බිව්වා , බෙට්ට දැම්මා. අද එහෙම කරන්න බැහැ
  7. Pundit

    සුපිරි බනිස් කඩයක් දාල අපේ ගමේ

    මාත් ආසයි බං කිරි තේ එක්ක මාළු පාන් කන්න
  8. Pundit

    beach boysලාගෙන් ප්‍රවේසම් වන්න

    එහෙමනම් උඹට surfing ඉගෙන ගන්න වෙනවා
  9. Pundit

    beach boysලාගෙන් ප්‍රවේසම් වන්න

    කොහොමද beach boysලාගේ වැඩ ? මේ වගේ තුප්පහි වැඩ කරන්නේ male gold diggersලා. විදේශ රටවල්වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශික කතුන් beach boysලාගෙන් ප්‍රවේසම් වෙන්න ඕන
  10. Pundit

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් වල නම් අපි මේකේ list කරමු

    උඹට මතකද තායිලන්තය එක පාරටම හඳුන්වල දුන්නු 60 day visa scheme එක. ( 30 days වෙනුවට 60 days ) ඕක හඳුන්වල දුන්නු දවසම මම හිතුවා තායිලන්තයට කෙල වෙනවා කියලා . මෑතකදී තායිලන්තය විසින් 60 day වීසා scheme එක නවත්තලා දැම්මා.
  11. Pundit

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් වල නම් අපි මේකේ list කරමු

    ඔව් නෙට් එකේ තියෙන කතාව ඇත්ත. Visa ෆ්‍රී list එකට අමතරව අපි මේකේ personal experience සහා e visa පහසුවෙන් ගන්න පුළුවන් රටවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා
  12. Pundit

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් වල නම් අපි මේකේ list කරමු

    Let’s just hope they don’t mess up this second chance let’s not judge it too quickly. Let’s wait and see what actually happens. If they really mean it, their actions will prove it ------ Post added on 1791284535
  13. Pundit

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් වල නම් අපි මේකේ list කරමු

    I've got good news for you https://www.dailymirror.lk/recomended-news/Cabinet-greenlights-visa-free-travel-agreement-between-Sri-Lanka-and-Thailand/277-351902
  14. Pundit

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් වල නම් අපි මේකේ list කරමු

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් සහා ශ්‍රී ලාංකිකයන්ට පහසුවෙන් e visa ලබාදෙන රටවල්වල නම් අපි මේකේ සටහන් කරමු
  15. Pundit

    Sri Lanka, India to be excluded from Israel private construction recruitment from 2027

    කාන්තාවන් මැද පෙරදිග රටවල්වලට යවන එක කොහොමත් නවත්තන්න ඕන
  16. Pundit

    Plauge Outbreak In Russia ⭕BREAKING

    time for a new vaccine
  17. Pundit

    ජපන් Kei Car වලට කෙලින්න එන BYD RACCO 🥴🥴

    මම කැමති byd ranger වන්ඩියට
  18. Pundit

    අපිට කොයින්ද එහෙම වාසනාවක් 🥰

    උත්සාහය අත අරින්න එපා අනුරාධ.

    No contents