Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ලන්කාවෙ මිනිස්සු ටැක්ස් හොර කරන ක්‍රම කීපයක් 🍑
ඔක්කොම හොරු
Pundit
Post #6
Aug 31, 2026
Forum:
ElaKiri Talk!
බලගතු කකුල්..වැඳපං යකෝ.. 🤣
මේ මොන කෝලොමක්ද ? අද ලෝකේ මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න එක ගැන දුකයි.
Pundit
Post #2
Aug 31, 2026
Forum:
ElaKiri Talk!
ගූගල් search engine එකට bye bye කියන්න කාලේ හරි වගේ
මේකෙන් දැන් කිසි දෙයක් හරියට search කරන්න බැහැ. මෙලෝ රහක් නැති results පෙන්නන්නේ. ගූගල් වෙනුවට හොඳ ආදේශකයක් කියන්න බලමු. duckduckgo , brave , bing , baidu , yahoo සහා askjeeves already ට්‍රය් කරලා තියෙනවා
Pundit
Thread
Aug 31, 2026
Replies: 2
Forum:
ElaKiri Talk!
Hi, I'm new here!
වෙල්කම් බැක්
Pundit
Post #10
Aug 31, 2026
Forum:
News and Updates
Hey 90's kids මේ සින්දුව මතකද
පුදුමයි! මේක famous නයින්ටීස් සින්දුවක්
Pundit
Post #6
Aug 31, 2026
Forum:
ElaKiri Talk!
දැන් තියෙන්නෙ මොන සින්දුද බන් නෙහ්
yes exactly
Pundit
Post #6
Aug 30, 2026
Forum:
ElaKiri Talk!
උඹලා podcasts අහන්නේ කොහොමද ?
Try these English podcasts මචන් :) 1. AI Business Daily 2. Something you should know 3. How to be a better Human 4. The Mel Robbins Podcast 5. Habits and Hustle
Pundit
Post #7
Aug 30, 2026
Forum:
ElaKiri Talk!
දිනුලි යනගෙදරගෙ අලුත් පුටුව
විශ්වාසෙ
Pundit
Post #3
Aug 30, 2026
Forum:
New Artist or Actor
දැන් තියෙන්නෙ මොන සින්දුද බන් නෙහ්
i wanted to say the same thing. those days we didnt have a choice because youtube was not there
Pundit
Post #4
Aug 30, 2026
Forum:
ElaKiri Talk!
උඹලා podcasts අහන්නේ කොහොමද ?
මෙන්න මේ සයිට් එකෙන් සිංහල podcasts අහන්න පුළුවන් https://podcasts.lk/
Pundit
Post #5
Aug 30, 2026
Forum:
ElaKiri Talk!
මන්නාරම් ද්රෝණියේ තෙල් ගවේශනය අපේ වැඩක්..!
ඉතින් හොයාගත්තු gas වලින් වැඩක් ගත්තේ නැත්තේ ඇයි ? ඇයි ආයෝජකයෝ ගෙන්න ගන්න බැරි වුනේ ?
Pundit
Post #2
Aug 30, 2026
Forum:
News
සක්කිලි ටිකක් පෙරහැර බලන්න ඇවිත්
මුන් අත්පුඩි ගහන්නේ concert එකේ අත්පුඩි ගහනවා වගේ :lol:
Pundit
Post #11
Aug 30, 2026
Forum:
ElaKiri Talk!
මිනිස්සු කොහොමද බං අමු මාළු කන්නෙ? රසයක් තියෙනවද උයල කනවට වඩා?
මම සූෂි කාලා තියෙනවා
Pundit
Post #10
Aug 30, 2026
Forum:
ElaKiri Talk!
උඹලා podcasts අහන්නේ කොහොමද ?
ඕක අවුරදු 14ක් පරණ open source ඇප් එකක්. මගේ ඇප් එකක් නෙවෙයි. developersලාගේ විස්තර මේ wikipedia page එකේ තියෙනවා https://en.wikipedia.org/wiki/AntennaPod
Pundit
Post #3
Aug 30, 2026
Forum:
ElaKiri Talk!
මයිකල් ජැක්සන්ගේ බ්ලැක් ඕ වයිට් සින්දුවේ නටන මේ කෙල්ල ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් කියන එක ඔබ දැන සිටියාද ?
ඔව් මාත් දැකලා තියෙනවා! ඔය රටවල්වල බහුතරයක් ඉන්නේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදෙශයෙන් සංක්‍රමණය වෙච්ච අය. Australia වල නම් ලොකු සිංහල population එකක් තියෙනවා
Pundit
Post #7
Aug 30, 2026
Forum:
ElaKiri Talk!
උඹලා podcasts අහන්නේ කොහොමද ?
Google විසින් Google Podcasts Shutdown කරාට පස්සේ මම දැන් Podcasts අහන්නේ Antenna Pod App එකෙන් . ( මේක ad free නොමිලේ භාවිතා කරන්න පුළුවන් ඇප් එකක් ) https://antennapod.org/
Pundit
Thread
Aug 30, 2026
Replies: 13
Forum:
ElaKiri Talk!
පොඩි දෙයක් උනත් ලොකු දෙයක් ගන්න තියෙනවා
මට title එක පෙනුනේ " පොඩි ගෙඩි දෙකක් වුනත් ලොකු වැඩක් ගන්න පුළුවන්" කියලා
Pundit
Post #4
Aug 30, 2026
Forum:
ElaKiri Talk!
මයිකල් ජැක්සන්ගේ බ්ලැක් ඕ වයිට් සින්දුවේ නටන මේ කෙල්ල ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් කියන එක ඔබ දැන සිටියාද ?
ඔව් news එක නම් පරණයි. මේකේ මේ ගැන update නැති එවුන් ඉන්න පුළුවන්
Pundit
Post #3
Aug 30, 2026
Forum:
ElaKiri Talk!
මයිකල් ජැක්සන්ගේ බ්ලැක් ඕ වයිට් සින්දුවේ නටන මේ කෙල්ල ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් කියන එක ඔබ දැන සිටියාද ?
මයිකල් ජැක්සන්ගේ බ්ලැක් ඕ වයිට් සින්දුවේ නටන මේ කෙල්ල ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් කියලා එක ඔබ දැන සිටියාද ?
Pundit
Thread
Aug 30, 2026
Replies: 9
Forum:
ElaKiri Talk!
Night Club යන්න ආසයි
තේරුමක් නැති වැඩක්
Pundit
Post #104
Aug 30, 2026
Forum:
ElaKiri Help
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom