1. Pundit

    මෙට්‍රෝ බස් එකකට ප්‍රහාරයක්...........

    ටුක් ටුක් වලටත් ෂොට් එක දෙන්න ඕන. ටුක් ටුක් සංස්කෘතිය රටට හොඳ නැහැ. ශ්‍රී ලංකාව සුන්දර රටක් කරන්න ටකරන් බස් සහා ටුක්ටුක් අනිවාර්යෙන් අයින් කරන්න වෙනවා
  2. Pundit

    මෙට්‍රෝ බස් එකකට ප්‍රහාරයක්...........

    ඔව් NGC අද කාලෙට ගැලපෙන විදිහට වැඩේ හරියට කරනවා. රටේ ප්‍රවාහන සේවය කියන්නේ විහිළුවක් නෙවෙයි. මේක හොඳින් හෝ නරකින් යහ මගට ගන්න ඕන. ගැමුණුලාගේ ටකරන් බස් වලට තව සැර නීති දාන්න ඕන. ප්‍රමිතියෙන් අඩු ලොරි චැසි බස් වලට route permit දෙන්න හොඳ නැහැ
  3. Pundit

    මෙට්‍රෝ බස් එකකට ප්‍රහාරයක්...........

    මම නම් කියන්නේ ටකරන් බස් කාරයන්ටත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕන කියලා. මම හිතන්නේ නැහැ ප්‍රවාහන නීතිය හරියට ක්‍රියාත්මක කරොත් ඔය එකෙකුටවත් පාරේ යන්න පුළුවන් කියලා. ඕවා බස් නෙවෙයි හතරැස් තකරන් පෙට්ටි. සත්තු පටවනවා වගේ ෆුට් බෝඩ් වල මිනිස්සු පටවන් යන්න බැහැ .bus එකේ ප්‍රමිතිය මදී නම් මහා පාරට...
  4. Pundit

    මෙට්‍රෝ බස් එකකට ප්‍රහාරයක්...........

    ටකරන් බස් කාරයෝ ටික metro bus එක්ක පුදුම තරහකින් ඉන්නේ. මුන් කැමති නැහැ වෙනස් වෙන්න. මුන් කැමතියි ශ්‍රී ලංකාවේ ජනතාව සදහටම ලොරි චැසී බස් වල යනවට
  5. Pundit

    දෝනිට බැනපු උන් වරෙවු - Maitreyi Ramakrishnan

    සුද්දාස් favorite type. සුද්දෝ කැමති මේ වගේ කෙල්ලොන්ට
  6. Pundit

    සුපිරි උලුදු වඩේ

    තෝශේ ... මශල වඩේ ! තෝශේ ... මශල වඩේ! සම්බෝලෙ ටික ටික සම්බාරූ පදමට සම්බෝලෙ ටික ටික සම්බාරූ පදමට යෙකට ආනාලා.... කාලා බලාලා .. යෙකට අනාලා... කාලා බලාලා ... තෝශේ මශල වඩේ...
  7. Pundit

    මන් ජිම් යන්න පටන් ගත්තා

    gym එකේ ඉන්න කොල්ලෝ උඹව දැකලා බය වෙන්නේ නැද්ද ?
  8. Pundit

    මෙට්‍රෝ බස් එකේ ජැක් ගහනවා නං මේ වීඩියෝ එක බලලා යන්න

    ජැක් ගහන ජැක්සන්ලාව CCTV දාලා අල්ලන්න ඕන
  9. Pundit

    Unhealthy තම්බි Street food වලට අභියෝග කරමින් ප්‍රෝටීන් shake මහ පාරටත් කොලජන් ඵක්කම..💪😍👍

    මුලින්ම unhealthy places viral කරන එවුන්ට මඩු වලිගෙන් ගහන්න ඕන
  10. Pundit

    කාපු හොදම pizza එක

    මම නම් කැමති ගෙදර හදපු pizza වලට
  11. Pundit

    අඩෝ ලංකාවේ දැන් ෆෙරාරි ත් විකුණන්න තියනවනේ.

    ශ්‍රී ලංකාවේ ඕක ගන්න ගානට පිට රට බංගලාවක් ගන්න පුළුවන් ඇති
  12. Pundit

    මේකෙන් වෙන්නේ මේ බස් ටිකත් විනාසවෙලා යන එක. අනිවාරයෙන් මිල යම් තරමෙන්වත් වැඩිකල යුතුයි.

    එහෙම තමයි දෙයක් පටන් ගද්දී. වැරදි හදාගෙන ඉදිරියට යන එකයි වැදගත්. මෙට්‍රෝ බස් කියන්නේ ශ්‍රී ලංකාවට අලුත් concept එකක්.
  13. Pundit

    ඊයා මේකිගෙ කැත 🥴

    ලස්සන කියන දේ බොහෝ දුරට බලන්නාගේ සංස්කෘතිය, අත්දැකීම්, පෞද්ගලික රුචිය සහ කාලයත් එක්ක වෙනස් වෙනවා
  14. Pundit

    🚢අපිට උදව් නොදුන්නොත් ලංකාවෙ තේ ගන්නේ නෑ -ඉරානය🫡

    news එකේ source ලින්ක් එක දාන්න බලමු
  15. Pundit

    එමිරේට්ස් ගූ වෙලා

    ලොකු ලයින් නම් මට අල්ලන්නේ නැහැ. අවාසනාවකට උඹට උන් bad experience එකක් දීලා වගේ
  16. Pundit

    කොහේ හරි ගුවන් ගමනක් යන්න කලින්

    ගුවන් සමාගම්, කැප්ටන්ගෙයි ෆස්ට් ඔෆිසර්ගෙයි නම ට්‍රැකින් ඇප් වල list කරන්නේ නැහැ.
  17. Pundit

    එමිරේට්ස් ගූ වෙලා

    හැබැයි emirates air hostessලාගේ hospitality එක නම් හොඳයි. මට හොඳට සංග්‍රහ කරා

    No contents