1. කණාමැදිරියා

    අන්‍යාගමිකයින් ගල්ගසා මරන්න - බයිබලය පවස&#3514

    කට්ටියක් බයිබලය අදහනවා, අනිත් අය මරියතුමිය අදහනවා ;)
  2. කණාමැදිරියා

    අන්‍යාගමිකයින් ගල්ගසා මරන්න - බයිබලය පවස&#3514

    ඕක මේ. මෝසස් ගෙ යුදෙව් ආගමෙන් ක්‍රිස්තියානියට එකතුවුන දෙයක්, මම නම් දන්නෙ එහෙම, ඒත් සේරම ආගම් වල ලොක්කො ටික අල්ලගෙ ගෝලයො කියලා මුස්ලිම් එවුන් කියන්නෙ. හතර හිනා:rofl:
  3. කණාමැදිරියා

    Electricity meter hack ????

    මචන්ලා, ලොරි බැටරියෙන් පීසි එක රන් කරන්න බැරිද බොලව්:frown: CRT moniter එක වීසි කරපන්:P තියෙන එකේ brightness හුඟාක් අඩුකරපන් :P
  4. කණාමැදිරියා

    බොදු බලසේනාවට නෝර්වේ සල්ලි දුන්නා

    ලොල් ඇස් කටේ දාගෙනද බැලුවෙ? ඕක ඔය ඊ නිව්ස් එකේ දැම්මට ඒෂියන් ට්‍රබියුන් එකේ නිව්ස් එකක්. ඒක විශ්වාසවන්ත හැමදාම ලන්කාව වෙනුවෙන් පෙනී හිටපු ජාත්‍යන්තර සයිට් එකක්,:rofl::rofl:
  5. කණාමැදිරියා

    බොදු බල සේනාවේ හැව ගැලවේ

    බොදු බල සේනාවේ හැව ගැලවේ ඩිලන්ත විතානගේ මහතාට අනුව – 2012මැයි 07 දින ආරම්හ කරන ලද බොදු බල සේනා සංවිදානයේ සම්බන්දීකාරක මෙන්ම එකම ගිහි විදායක කමිටු සාමාජිකයා ද ඔහුය. අපිට මෙම සංවිදානයේ පලමු වසර සැමරීමට තවත් මසක පමන කලයක් ඉතිරිව ඇති මොහොතක ලංකාව තුල සිදුවන බොහෝ දේ සම්බන්දව බොදු බලසෙනා සම්බන්ද...
  6. කණාමැදිරියා

    'අම්මාවරුනේ 'ගීතයත් ඉවරය්.....

    පුලුවන්නම් මාවත් පාට කරන්නකො :rolleyes:
  7. කණාමැදිරියා

    IT Vacancies

    ඒවා, අඩුයි බන්, ගිය මාසෙ නම් එකක් තිබ්බා සුනාමි ගහලා වැලේ වැල් නෑ මේ ටිකේම:baffled:

    No contents