1. ja2k17ja

    Oracle - sql ආධුනිකත්ව මණ්ඩලේ

    NoSQL bigdata වගේ දේවල් සංකීර්ණ නෑ. නම විතරයි ලොකුවට තියෙන්නෙ, බයවෙන්න එපා . බලන්න Redis (NoSQL) වගේ in-memory database එකක් ගන්න. අපිට මේවා පොඩි project එකකට වුනත් පහසුවෙන් යොදාගන්න පුළුවන්. හරිම සරලයි. ඒවගේම Memcached, ktserver (Kyoto Tycoon) වගේ දේවල් ගැනත් ඉගෙන ගන්න එක අදකාලේ වටිනව. මේ...
  2. ja2k17ja

    Oracle - sql ආධුනිකත්ව මණ්ඩලේ

    මම මේ කියනදේ අහල ඔය හිත රිදවගන්න එපා. මම පොඩි උපදෙසක් දෙන්නෙ. මම කියන දේ උත්සාහ කරල බලන්න. ඔයා SQL කලින් ඉගෙන ගෙන නැතිනම් SQL හා RDMS ඉගෙන ගන්න එක අදකාලේ එතරම් වටින්නෙ නැ. ඔයාට ඒ සදහා යොදවන කාලය NoSQL, Bigdata හා blockchain ගැන ඉගෙන ගන්න යොදවන්න. දැන් ලෝකෙ Banking side එකත් RDMS වලින්...
  3. ja2k17ja

    Kohomada Lankawe Unge Driving

    IGP ට video එක මේල් කරන්න. FB share කරන්න. අනිව action එකක් ගනීවි
  4. ja2k17ja

    Kohomada Lankawe Unge Driving

    EP CAI 0550 ?
  5. ja2k17ja

    SLT is intercepting our internet connections

    මොකක්ද මේ captive portal කියන්නෙ ......? කෑම කාල වැඩේට බහින්න හදනකොටම call එකක් ආව. දැන් කටිටිය නිදි ඇති කමක් නැ උදේට නැගිට්ටම බලන්න මම කොටල තියන්නම්. :) මේ උඩ තියෙන්නෙ මම මුලින්ම දාපු රිප්ලයි එක. මම මෙතන විස්තර කරල තියෙන දේට අපි කියන්නෙ (ISP බාෂාවෙන්) captive portal එකක් කියල. ඇත්තටම මේක...
  6. ja2k17ja

    SLT is intercepting our internet connections

    මගේ හිතේ තියනදේ ලේසියෙන් අල්ලලා දන්නා බෑ :D මොකද අපිත් මාස දෙකක් බිල් ගෙවන් නැති customers ලට ඔහොම කරනව නමුත් DNS hijack නොකර. ISP ඔහොම කරන විදිය ඔයාලට කියල දෙන්නම් රෑ කමෙන් පසු. (මම දැනටත් හිතන්නෑ SLT එක DNS hijack කරනව කියල) :P
  7. ja2k17ja

    SLT is intercepting our internet connections

    මම දැන් Linux version එක චෙක් කරා DNS requests ටික encrypt කරලා මේක යවන්නෙ. ඔයාල පොඩ්ඩක් install කරලා http://whoismydns.com/ විසිට් කරල බලන්න ඒ IP එක Yandex ගේද කියල. Update: එයාල මෙතන කියල තියෙනව https://yandex.com/support/browser/security/dnscrypt.xml
  8. ja2k17ja

    SLT is intercepting our internet connections

    Wireshark අත්තටම capture කරන්නෙ WinCap හරහා.windows 7 වල WIncap මගින් ppp interfaces ටික capture කරන්න බෑ. ඔයාට පුළුවන් Microsoft Netmon බාවිතා කරල capture කිරීම සිදුකරල ඊට පස්සෙ wireshark මගින් capture කරපු file එක analyze කරන්න. (පරංගියා කෝට්ටෙ ගියා වගේ)
  9. ja2k17ja

    SLT is intercepting our internet connections

    ඕයා ඕක කිව්වම මට මතක් වුනේ. ඔය ලෙඩේ තියෙන අය මේ browser එක use කරල බලල කමෙන්ට් එකක් දන්න. https://browser.yandex.com/desktop/main/ මේකෙ Linux version එකනම් use කරන්නෙ එයාලගෙම DNS. මේක මගිනුත් ඇඩ් එකට යනවනම්. ඇඩ් සීන් එක එන්නෙ DNS වලින් නෙවි.
  10. ja2k17ja

    SLT is intercepting our internet connections

    OS එක මොකක්ද ?
  11. ja2k17ja

    SLT is intercepting our internet connections

    :lol::lol::lol::lol:
  12. ja2k17ja

    SLT is intercepting our internet connections

    හරියට කියන්න පුළුවන් ඔහොම වෙනකොට අපිට TCP packet ටික wireshark වගේ එකකින් capture කරගන්න පුලුවන්නම්.
  13. ja2k17ja

    SLT is intercepting our internet connections

    කාටහරි Wireshark වලින් capture කරල pcap file එක mediafire එකට upload කරන්න පුලුවන්ද? වැඩේ කරන්න පුලුවන්නම් නිට්ටාවටම ලෙඩේ සුව කරන්න පුළුවන්. :rofl:
  14. ja2k17ja

    SLT is intercepting our internet connections

    DNS hijack කරනවනම් අපි router එකට 8.8.8.8 හෝ 8.8.4.4 දැම්ම කියල වැඩක් වෙන්නෑ. හොර තක්කඩි ISP කාරයො කරන්නෙ UDP 53 ට යන taffic ටික එයාලගෙ DNS වලට යොමු කරනව. එනම් router එකෙන් 8.8.8.8 වල UDP 53 ට යැවුවත් මගදී හරවනව එයාලගෙ DNS වලට. මට තාම sure නෑ මෙයාල DNS hijack කරනව කියල.
  15. ja2k17ja

    SLT is intercepting our internet connections

    Unlimited connections වලට කරන්න පුළුවන් වුනාට. බාවිතා කරන data ප්‍රමාණයට ගෙවන packages වලදී එහෙම කිරීම illegal.
  16. ja2k17ja

    SLT is intercepting our internet connections

    DNS hijack කරනව කියල හිතන්න අමාරුයි. එහෙම කරනව නම් ඔයාගේ DNS cache එක flush කරල බලන්න. flush කරාට පසුව ඔය සීන් එක වෙන්න ඕන. Windows වල ඇඩ්මින් ගෙන් CMD එක රන්කරලා ipconfig /flushdns හරියට confirm කරගන්න ඕන . DNS hijack කිරීම illegal වැඩක්. SLT connections unlimited නොවෙන නිසා SLT එකට විරුදව...
  17. ja2k17ja

    SLT is intercepting our internet connections

    port 80 වලට විතරයි එයාලට ඔහොම කරන්න පුළුවන්. SSL වලට කරන්න බෑ. ISP ල මේ විදියට කරනවා ඕක normal දෙයක්. router එක අලුත් session එකක් පටන්ගත් විට. client විසින් කරන පළමු වෙන්ම port 80 වලට යවන HTTP request එකට තමයි normally ඔහොම වෙන්නෙ. බයවෙන්න දෙයක් නෑ. එයාලගේ සිගිති ආසාවනේ :) අපිට ඕක ලෙහෙසියෙන්ම...
  18. ja2k17ja

    DevOps_:_සිකියුරිටි_1_-_Network_Scanning_-_nmap_&_අපි_3

    මෙතන අපි කරන්නෙ host discovery එකක්. මේක port scanning එකට වඩා වෙනස්. අපිට එක පාරටම එහෙම කියන්න බෑ drop කරනව කියල. ඒක FW එක config කරල තියෙන ආකාරය අනුව තමයි තීරණය වෙන්නෙ . මේ පාඩමෙන් පෙන්නල තියෙන්නෙ nmap හි default scanning එකක් වෙන ආකාරය. 2017 මාර්තු මාසේ සිට මම ලංකාවේ companies වලට කරපු වැඩ...
  19. ja2k17ja

    MySql Help

    DB servers වල use කරන්නෙ Linux ද? Host servers ටික තියෙන්නෙ මොන Data Center එකේද? DB size එක GB වලින් කියාද? ඔයාගෙ PC එකේ තියෙන්නෙත් Linux ද ?

    No contents