මේක මගේ පුද්ගලික අත්දැකීමක්.
දැනට අවුරුදු 20කට විතර කලින් මටත් ඔයවගේ සිදියක් සිදුවුණා. A / L කරන කාලෙ. මටත් ඔයවගේ බයර් කෙනෙක් සෙට්වුනා. එයත් ඉල්ලුව source code ඔක්කොම එක්ක මම හදපු software එක $3000 කට. මට මතක විදියට ඒකාලේ රුපියල් ලක්ෂ දෙකකට පොඩ්ඩක් අඩුයි. හැමෝම කිව්වා දෙන්න එපා කියල. නමුත් මම ඒක...