අද මට අති පූජ්‍ය අරියඤාණ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයකට සවන් දෙන්න අවස්ථාවක් උදා වුණා. ඒ ස්වාමින්වහන්සේ ගැන මම කලින් අහල තිබ්බේ නැහැ... හුඟක් දෙනා කියනව උන්වහන්සේ මාර්ග පල අවබෝධ කරගත් ස්වාමින්වහන්සේ නමක් කියල... උන්වහන්සේ එක දිගට පැය 3කට වැඩිය ධර්මය දේශනා කලා, ඒ අතරතුර පැන් පානය කිරීමටවත්...