කුසල් කර දිව්‍ය ලෝකයක උපදින්න ප්‍රර්ථනා කලොත් ඔබ දිව්‍ය ලෝකයක උපදියි... එහෙත් පොදු ධර්මතාවයක් වූ අනිත්‍ය බව; දිව්‍ය ලෝකවලටත් අදාලයි... ඔබෙගේ කුසල් අවසාන වූ පසු ඔබ නැවතත් වැටෙන්නේ මනුස්ස ලෝකයකටයි... එම කාලය බුද්ධ සාසනයක් නොපවතින කාලයක් වුවහොත් හෝ බුද්ධ සාසනයක් පැවතුනද ඔබ මිත්‍යා දෘෂ්ටික පවුලක උපත...