ඇත්ත පිළිගන්න දෙයක් නෑ. මම කියපු හැමදේම ඇත්ත
උඹලට වගේ අපිව ප්‍රයිවට් ස්කුල් යවන්න, ප්‍රයිවට් කැම්පස් යවන්න මගේ දෙමව්පියෝන්ට වත් කමක් තිබ්බේ නෑ
එහෙම කියල ඒ මිනිස්සුන්ට සලකන්න එපාද බං?
ඒ කියන්නේ free education ලබපු උන් දෙමව්පියන්ට සැලකීම වරදක් ද?
උඹ free education ලැබුවා නම් දෙමව්පියන්ට සලකන්නේ...