ටේල් ලයිට් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ප්ලෙෂර් ස්කූටරයක් තියෙනව.. පරණ වර්ෂන් එක
    දාන දාන ටේල් ලයිට් එක ටික දවසකින් ගහල යනවනෙ.. :baffled:
    මොකද බං මේකට කරන්නෙ ? LED ලයිට් එකක් හයි කෙරුව. වැඩක් නෑ එළියක් නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    voltage eka wadi wenawa athi. poddak volatege eka balapan. chk karala kiyapan solution ekak denna

    පස්සෙ චෙක් කරනව. දැනට කියහංකො..
    මැගින්ටෝ ඕවර්වෝල්ටේජ්ද? නැත්තං බැටරිය ඕවර් වෝල්ටේජ්ද?
    හෙඩ් ලයිට්, සිග්නල් ලයිට් අවුලක් නැතුව වැඩ...
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    පස්සෙ චෙක් කරනව. දැනට කියහංකො..
    මැගින්ටෝ ඕවර්වෝල්ටේජ්ද? නැත්තං බැටරිය ඕවර් වෝල්ටේජ්ද?
    හෙඩ් ලයිට්, සිග්නල් ලයිට් අවුලක් නැතුව වැඩ...

    ලයිට් එකට එනේ කොහෙන්ද කියල නම් දන්නේ නෑ බං. ඔවෙර් වොල්ටගේ නම් රේගියුලේටර් එකක් දාමු. මැනලා කියපන්, මම සර්කිට් කෑල්ලක් දාන්නම්