ඕනම කෙනෙක්ට ගෝල් එකක් ස්කෝර් කරනන් පුලුවන්ද? මන් අහන්නෙ ගෝල් කීපර්ට උනත් තමන්ගෙ පොසිශන් එක දාල අනික් ගෝල් එකට ගිහින් ඇටෑක් කරන්න පුලුවන්ද? අපි දන්නෙ ක්‍රිකට් තමයි. සීසන් එකට බලනවා ඕන ස්පොර්ට් එකක්. දන්න උන් විස්තර කියලා අපිව දිරිමත් කරපල්ලා. තව ප්‍රශ්න තියනව එක එක අහන්නෙ එක එක
කටාර් ඔටු ලබ්බෝ...