සාපේක්ශයි ඉතින් එක එකාට නේද මාත් ඉතින් ක්‍රිකට් තමයි. මටත් කම්මැලි හිතෙනවා. පොඩි ටීම් එක්ක ගහද්දි ලොකු ටීම් එක ගෝල් දෙකක් ස්කොර් කලොත් දිනන්නෙ උන් බව දන්නවා. ක්‍රිකට් වලදි එහෙම බෑනෙ. ඕක ඉතින් ක්‍රීඩාවට තියන කැමැත්තත් එක්ක වෙනස් වෙනවා. ලොකු ටීම් දෙකක් ගහද්දි නම් ත්‍රිල් එක තියනවා ෆුට් බෝල් වල.