විනූගේ තොප්පි දැමිල්ල…
විනූ උදානි කියන්නේ පුංචි තිරය හැඩකරන්න අලුතෙන් ආපු මූණක්නේ. දෙරණ මිස් වීට් ශ්‍රී ලංකා තරඟයෙන් සම කිරුළු ලබා ගත්තු විනූට හොඳට තොප්පි දාන්න පුළුවන් කියලා අපිට ආරංචි වුණා. ඉතින් අපි අද වටින් පිටින් එයා ගැන චුට්ටක් විතර හොයලා බලන්න හිතුණේ ඒ නිසයි. අපි ඒ ගැන විනූගෙන් ඇහුවා...