ඇතුලෙ එකෙක්ගෙන් ආරන්චිය ආවෙ.
පහුගිය දවස්ටිකේම ලොක්ක ලෝයර්ස්ල එක්ක දහ අතේ ගේම් ගහල ගොඩ ගන්න හැදුවත් පුතා රිමාන්ඩ් එකෙන් එලියට ගන්ඩ එන නඩුවාරෙත් බැරිවෙන සීන් එකක් තියෙන්නෙ .
ඕක හිතලම ලොක්කට හාට් ඇටෑක් එකක් ඇවිත් ටිකකට කලින්. දැන් මැෂින් වලට ගහල. ආයෙ සිහිය එයි,කියල විශ්වාසයක් තියන්න අමාරුයිලු වයසත්...