දදෙමව්පියයො මැරුනම අඩපු කදුලු මහ සාගරයේ වතුරට වැඩිය වැඩියි

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,114
    3,144
    113
    43
    Wakanda
    අද හාමුදුරුවො බනට එහෙම කීව
    ඒකරල කියනව අපි අම්ම තාත්ත මැරුනම එකපාරකට අඩු කෝප්ප බාගයක් කදුලු හෙලුවනම් මහ සාගරය පිරෙන්න කොච්චර අඩන්න ඕනද පින්වතුනී... කියල.

    එතකොට දෙන්නෙක් අඩපු කදුලු වලට පුරුතුවියෙ ගොඩබිම් යටවෙන්න ඕනනෙ.
    බහුතරය ඉන්නෙ ඔහොම ලෝ IQ තට්ටයො.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,168
    21,719
    113
    අද හාමුදුරුවො බනට එහෙම කීව
    ඒකරල කියනව අපි අම්ම තාත්ත මැරුනම එකපාරකට අඩු කෝප්ප බාගයක් කදුලු හෙලුවනම් මහ සාගරය පිරෙන්න කොච්චර අඩන්න ඕනද පින්වතුනී... කියල.

    එතකොට දෙන්නෙක් අඩපු කදුලු වලට පුරුතුවියෙ ගොඩබිම් යටවෙන්න ඕනනෙ.
    බහුතරය ඉන්නෙ ඔහොම ලෝ IQ තට්ටයො.
    ඔයා නම් සාගර හතක් විතර කැරි පිරෙන්න අම්ම දිහා බලාගෙන අතේ ගහල ඇති නේද යාලු? :confused:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,916
    15,275
    113
    35
    Spain
    ඉතින් යකෝ වතුර කියන්නේ රීසයිකල් වෙන දෙයක්, උඹ දන්නවද ජුලියස් සීසර් මැරුණම උගෙන් ගියපු අවසන් හුස්ම පොද මුළු පොලව වටාම තියෙන වාතයේ තනුක වෙලා දැන් අපි ගන්න හැම හුස්මක් එක්කම හුස්ම ගන්නවා කියන එක ඔප්පු කරපු දෙයක් කියල. ඒ වගේම බුදුන් ජේසුස් හුස්ම ගත්ත වාතය, ජලය මිනිස්සු පරිහරණය දැනුත් කරනවා. උඹ මළාමත් එකම වෙයි.
     
    • Like
    Reactions: wtsamantha

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,473
    2,243
    113
    ඒක මීට වැඩිය තාත්විකයි
    කොහොමද ඒ හයි අයි කිවු එක?

    නොවා ගේ කතාව වගේම කතාවක් බුද්ධාගමේ තියනවා කියලා දන්නවද ? 😁😁
    උබ විතරයි ත්‍රෙඩ් එකේ අඩුවකට හිටියේ. :sneaky:
    ------ Post added on Sep 6, 2026 at 5:21 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,847
    113
    එකමත් එක රටක
    උබ විතරයි ත්‍රෙඩ් එකේ අඩුවකට හිටියේ. :sneaky:
    නොවා ගේ කතාවට වඩා අතල් වතුරෙන් ලෝක විනාස වෙන කතා , නෝවා වගේම මුලින්ම ඒක ගැන කියලා බේරගන්න දුතයෝ එන කතා තියනව බන් බුද්ධගමේත් .
    අරකෙ වතුරෙන් විනාස වෙන්නේ ලෝකේ විතරයි . මේකේ වතුරෙන් දිව්‍යලෝක ත් විනාස වෙනවා .
     
    • Like
    Reactions: BadBlueGenius

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,700
    2,142
    113
    අරකෙ වතුරෙන් විනාස වෙන්නේ ලෝකේ විතරයි . මේකේ වතුරෙන් දිව්‍යලෝක ත් විනාස වෙනවා .

    ඕක උබල හිතන් ඉන්න විදිහට පෘතුවිය, ගින්නෙන, ජලයෙන්...විනාශ වෙන සීන් එකන් නෙවි බන් කියන්නෙ...ඔතන කියන්නෙ එලිමෙන්ටල් එක්ස්පැන්ශන් එකක් ගැන...සන්වට්ට කල්පය, විවට්ට කල්පය කියන්නෙත්...බවුතික එක්ස්පැන්ශන් එකක් නෙවේ...උබට ඕනෙ නම්, විස්තර කරන්නම් මම දන්න විදිහට කල්ප විනාශය කියන්නෙ මොකක්ද කියල...

    මෙක දිග කතාවක්...කෙටියෙන් කිව්වොත්...බුඩිසම් වල කොස්මොලොජි එක මූලිකවම පදනම් වෙන්නෙ අනු පරමානු හරහ නෙවේ, මහාබූත පරමාර්ත දර්ම හරහා.. ආපෝ, තේජො, වායෝ, පතවි.. මොකද, බුඩිසම් කියන්නෙ..එක්ස්පිරියන්ස් එක මත ගොඩ නැගුන ඇනලසිස් එකක් නිසා..ඔන්න ඔය 4 තමයි මූලික එක්ස්පිරියන් එකේ බිල්ඩින් බ්ලොක්ස්..

    එතකොට, බුඩිසම් වල යුනිවස් එක වෙන්නෙ ...ඔය එලිමන්ට් 4 යි සිත් ඩ්යිනමිකලි ඉන්ටෙරක් වෙන නෙට්වර්ක් එකක්...සිත පිහිටන්න පුලුවන් ඔය එලිමන්ට් 4 සමග... සන්වට්ට කාලවලදි...ඔය එලිමන්ට් වලින් සමහර ඒවා එක්ස්පැන්ඩ් වෙලා ඉම්බ්නැලන්ස් වෙනව...ඔතන තේජො ඉම්බැලන්ස් එක තමයි උශ්නත්වය/ගින්න... කියන්නෙ...බවුතික ගින්නක් නෙවේ...ඔය වගේ වායෝ ඉම්බැලන්ස් වෙනව..

    ඔය ඉම්බලන්ස් උනාම සිතට මහාබූත මත පවතින්න බැ...

    කාම ලෝක ඇතුලු දේව ලෝක කීපයක් බේස් වෙන්නෙ.. රලු රූප (ඔය කිව්ව බුත 4 මත්) එක නිසා... ඔය ඉම්බැලන්ස් එක උනාම ඔය ලෝක එකක් වත් ඉතුරුවෙන්නෙ නැ... සියුම් රූප ලෝක ඉතුරු වෙනව මොකද ඉම්බැලන්ස් ඉෆෙක්ට් එක අඩු නිසා රූප සියුම් නිසා...අරූප ලෝක ටච් වෙන්න්නෙ ම නැ අරුප නිසා...

    ඔතන කියන්නෙ..ගින්නෙන් පිච්චිල...වතුරෙන් යට වෙලා යන කතා නෙවේ...එක එක ලෙවෙල් එකේ කොන්ශන්ස්නස් බේස් එක නැති වෙන හැටි
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,473
    2,243
    113
    නොවා ගේ කතාවට වඩා අතල් වතුරෙන් ලෝක විනාස වෙන කතා , නෝවා වගේම මුලින්ම ඒක ගැන කියලා බේරගන්න දුතයෝ එන කතා තියනව බන් බුද්ධගමේත් .
    අරකෙ වතුරෙන් විනාස වෙන්නේ ලෝකේ විතරයි . මේකේ වතුරෙන් දිව්‍යලෝක ත් විනාස වෙනවා .
    හැමෝම දැනුවත් වෙන්න කතාවේ ලින්ක් එකක් පල කරන්න මහත්මයා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,916
    15,275
    113
    35
    Spain
    නොවා ගේ කතාවට වඩා අතල් වතුරෙන් ලෝක විනාස වෙන කතා , නෝවා වගේම මුලින්ම ඒක ගැන කියලා බේරගන්න දුතයෝ එන කතා තියනව බන් බුද්ධගමේත් .
    අරකෙ වතුරෙන් විනාස වෙන්නේ ලෝකේ විතරයි . මේකේ වතුරෙන් දිව්‍යලෝක ත් විනාස වෙනවා .
    ඉතින් බන් මේ ලෝකේ ස්ථිර කිසිම දෙයක් නැහැ. දිව්‍යලෝක පවා විනාශ වෙලා යනවා. එක බුදුදහමේ තර්කයට අනුකූලයි නේ. ඕක විනාස වෙන හැටි මැවෙන හැටි බුදුන් දේශනා කරලා නැහැ. ඒවා අනවශ්‍ය ප්‍රශ්න විදියට බැහැර කරලා තියෙනවා. මොකද ඒවා දැනගත්ත කියල සත බාගෙක වැඩක් නැහැ.
     
    • Like
    Reactions: HKavinda

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,473
    2,243
    113
    ඉතින් බන් මේ ලෝකේ ස්ථිර කිසිම දෙයක් නැහැ. දිව්‍යලෝක පවා විනාශ වෙලා යනවා. එක බුදුදහමේ තර්කයට අනුකූලයි නේ. ඕක විනාස වෙන හැටි මැවෙන හැටි බුදුන් දේශනා කරලා නැහැ. ඒවා අනවශ්‍ය ප්‍රශ්න විදියට බැහැර කරලා තියෙනවා. මොකද ඒවා දැනගත්ත කියල සත බාගෙක වැඩක් නැහැ.
    ඒ වුනාට මූට වැඩක් තියේන්නේ ඒ වයිලු බං.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    Happa modayo set eka loke eliye tiyenawa kiyala hitan inne,hema kchnayema loke athi wenawa nethi wenawa,mawitcha illusion ekak. Loke pirenakan balan innawa
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,700
    2,142
    113
    ඉතින් බන් මේ ලෝකේ ස්ථිර කිසිම දෙයක් නැහැ. දිව්‍යලෝක පවා විනාශ වෙලා යනවා. එක බුදුදහමේ තර්කයට අනුකූලයි නේ. ඕක විනාස වෙන හැටි මැවෙන හැටි බුදුන් දේශනා කරලා නැහැ. ඒවා අනවශ්‍ය ප්‍රශ්න විදියට බැහැර කරලා තියෙනවා. මොකද ඒවා දැනගත්ත කියල සත බාගෙක වැඩක් නැහැ.

    අර මන් දාපු ප්ලේලිස්ට් ටික බලලා ඉවරද?
     
    • Love
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,847
    113
    එකමත් එක රටක
    ඉතින් බන් මේ ලෝකේ ස්ථිර කිසිම දෙයක් නැහැ. දිව්‍යලෝක පවා විනාශ වෙලා යනවා. එක බුදුදහමේ තර්කයට අනුකූලයි නේ. ඕක විනාස වෙන හැටි මැවෙන හැටි බුදුන් දේශනා කරලා නැහැ. ඒවා අනවශ්‍ය ප්‍රශ්න විදියට බැහැර කරලා තියෙනවා. මොකද ඒවා දැනගත්ත කියල සත බාගෙක වැඩක් නැහැ.
    ජල ගැල්මෙන් ??
    මොකෝ කියලා නැත්තේ ? ඔය කියල තියෙන්නේ එහෙනම් .
    අනික ඒවා කොහෙත්ම කිසිම තර්කානුකුල නැති දේවල් .. සුරන්ගනා කතා නෝවාගේ කතාව වගේම
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,916
    15,275
    113
    35
    Spain
    ජල ගැල්මෙන් ??
    මොකෝ කියලා නැත්තේ ? ඔය කියල තියෙන්නේ එහෙනම් .
    අනික ඒවා කොහෙත්ම කිසිම තර්කානුකුල නැති දේවල් .. සුරන්ගනා කතා නෝවාගේ කතාව වගේම
    ඒවා එකක්වත් බුද්ධ දේශනා නෙවෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,847
    113
    එකමත් එක රටක
    හැමෝම දැනුවත් වෙන්න කතාවේ ලින්ක් එකක් පල කරන්න මහත්මයා.
    උබල ඉතින් හෙන බෞද්ධයෝ නේ .. ඕවා හොයාගෙන බලපං . ඕවා මේ මම හදල කියන ඒවා නෙවෙයි . බුදුන් දේශනා කරපුවා

    ඒවා එකක්වත් බුද්ධ දේශනා නෙවෙයි.
    සුත්‍ර බුද්ධ දේශනා නෙවෙයි ?
    ------ Post added on Sep 6, 2026 at 5:45 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,916
    15,275
    113
    35
    Spain
    උබල ඉතින් හෙන බෞද්ධයෝ නේ .. ඕවා හොයාගෙන බලපං . ඕවා මේ මම හදල කියන ඒවා නෙවෙයි . බුදුන් දේශනා කරපුවා

    සුත්‍ර බුද්ධ දේශනා නෙවෙයි ?
    ------ Post added on Sep 6, 2026 at 5:45 PM
    ඔවු සමහර ඒවා පසුකාලීනව ලියපුවා. ව්‍යාකරණ විශේෂඥයන් පවා කියල තියෙනවා කතුවරු කීප දෙනෙක් ලියපුවා තියෙනවා කියල. මන් ඔය ගැන තර්ක කරන්න තරම් දන්නේ නෑ බන්.