ලොව පුරා පැතිරී යන/පතුරවන බටහිර සංස්කෘතික යටත්විජිතවාදයේ ගොදුරක් වන අතරතුර ඊනියා නිදහසක් සමරමු.
හහ්.....හහ්.....හා...නියම අදහස.....2ක් නැහැ...
උඹ නම් නලින්ද සිල්වාගේ ගෝලයෙක්...
{බටහිර සංස්කෘතික යටත්විජිතවාදයේ ගොදුරක් ,ඊනියා } ඊනියා කියන්නේ "එසේ යැයි කියනුලබන" කියන එකද බන්..
උඹ ඒක දන්නවාද?