දෙවියන් විසින් මිනිසාගේ ආහාරයට සතුන් මාවා ඇතැයි පවසන, Only true religion යැයි පුරසාරම් දොඩවන ඇතැම් ආගම් වලට මෙතනදී පොට වැරදී ඇත. ඔය කියන දෙවියන් ඔය හැටි සර්ව බලධාරී නම් එතුමාට සිය සර්වබලධාරී බලතල පාවිච්චි කර ඉහතින් සදහන් කළ ශක්ති හායනය නැවැත්විය නොහැකි වූයේ මන්දැයි ප්‍රශ්නයකි.
REp+++