විසිවෙනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්‌ටයින් පිළිබඳව ඔහුගේ මුනුබුරෙක් විසින් ලියා ඇති ලිපියක මේ විද්‍යාඥයාගේ අසාමාන්‍ය හැසිරීම් ගැන විස්‌තර දක්‌වා තිබේ. සිය ඥතියා පිළිබඳ මීට පෙර අදහස් දක්‌වා නැති, දැනට හැත්තෑවෙනි වියේ පසුවෙන බර්නාඩ් සීසර් අයින්ස්‌ටයින්, ඇල්බට්...