මේ ත්‍රෙඩ් එක දාන්නේ හුග දෙනෙක් 121 එක ගැන අහන නිසා.
මේකේ ග්‍රේඩ් මොඩල් හැටහුටහමාරක් තියෙනවා G, X, LX, LX Limited, Lxi . Luxel
මේවයෙන් G, X , Luxel විතරයි JDM. අනික්වා එක්ස්පෝර්ට් මොඩල්
එක තමා හයස්ට් ම එක. 1.8 ඇන්න්ජිමක් එන්නේ. ලංකාවේ කාර් දෙක තුනයි තියෙන්නේ
ඕකේ G එකෙයි X එකෙයි තව මෙන්න මේ...