වාහනයේ පොත ගැන

MaoGun

Member
Dec 20, 2014
15
11
0
වාහනයේ පොත ගැන

ඕං මම දාන පළවෙනි ත්‍රෙඩ් එක. මම හිතනවා මේ මාතෘකාව මීට කලින් මේ එළකිරියේ පෝසට් වෙළා නැතිව ඇති කියලා.
කාටත් ප්‍රයෝජනවත් වෙන, වාහනයක් ගන්නකොට ඉතාමත් වැදගත්වෙන පොත ගැන අපි හැමෝම දන්න නොදන්න කරුණු මේකේ දාමු.

picture.php
[/IMG]
1. ලියාපඳිංචි කිරීමේ අංකය - දන්නවානේ ඉතිං...
2. චැසියේ අංකය - මේක ඉතාම වැදගත් වාහනයේ කොටලා තියන අංකය හා මෙය සමාන විය යුතුයි.
3. වර්තමාන අයිතිකරු/ලිපිනය/හැ. අංකය - වැදගත්
4. කොන්දේසි/විශේෂ සටහන් - ඩිෆෝල්ට් එන්නේ ORIGINAL කියලා/ පොත නැතිවෙලා ජල්බරි වෙලා තිබුනොත් DUPLICATE වදිනවා. තව ඔය DPL දුවලා පස්සේ විකුණලා නම් ඒ CONVERSION විස්තර එනවා.
5. පරම අයිතිකරු - අතිශයින්ම වැදගත්/ වාහනේ ලීසිං එකක් හරි උකසක් හරි තියේ නම් මෙතන අදාල නම වැටෙනවා. Finance Company name එක එහෙම. විකුණන කෙනා කියනවා නම් මේකේ ෆිනෑන්ස් settled කියලා ඒ බව සහතික කරපු Deletion Letter එක තියෙන්න ඕනි. නැත්නම් transfer කරන්න බෑ.
6. එන්ජින් අංකය - එන්ජිමේ කොටා ඇති එක සමඟ සසඳිය යුතයි.
7. සිලින්ඩර ධාරිතාව - එන්ජින් කැපෑසිටි එක දශම ස්ථාන දෙකකට. 1392.00 CC ~1400CC
8. වාහන පන්තිය - කාර් ද වෑන් ද කියන එක.
9. බදු අයකිරීමේ පන්තිය - මම හිතන්නේ සමහර වෑන්වල ටැක්ස් ක්ලාස් එක “passenger coach” වගේ ඇති.
10. ලියාපදිංචි කිරීමේ දී තත්වය - බ්‍රෑන්ඩ් නිව් ද යූස්ඩ් ද යන වග
11. ඉන්ධන වර්ගය - petrol / diesel / electric
12. වර්ගය - Nissan / Toyota / Honda etc.
13. නිෂ්පාදිත රට - මේක නම් සමහර ඒවායේ JAPAN පොතේ තිබුනත් ඇත්තටම INDIA හදපුවාත් තියනවලු.
14. මාදිලිය - SUNNY/ COROLLA AXIO
15. නිෂ්පාදකයාගේ වර්ගීකරණය - කාර් ද / වෑන් ද / ජීප් ද තව...
16. රෝද පරතරය -
17. පසුපසට නෙරා ඇති කොටස -
18. බ‍ඳෙහි වර්ගය -

19. නිෂ්පාදිත වර්ෂය - දන්නවානේ අපි අහන්නේ ඉයර් එක මොකක් ද කියලා
20. වර්ණය -
21. පෙර අයිතිකරුවන් - වාහනේ Registered owners ලා කවුද? කීයද?
22. ආසන ගණන (රියදුරු හැර) –
23. බර (කි.ග්‍රෑ) - බර
24. ටයර ප්‍රමාණයන් - original tyre සයිස් එක
25. දිග/පළල/උස/අභ්‍යන්තර උස -
26. පළාත් සභාව - WP / SP / SG
27. පළමු ලියාපදිංචි කළ දිනය - registered කවදා ද
28. ගෙවිය යුතු බදු - ???
29. මෝටර් රථ කොමසාරිස් ජනරාල් වෙනුවට - අත්ස්න් කළේ කවුද?
 

MaoGun

Member
Dec 20, 2014
15
11
0
මම දන්න ටික තමයි මේ. නිවැරදි කිරීම්, එකතු කිරීම් වලට හැමෝටම විවෘතයි.:yes:
 

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    about vehicle taxes

    Mama tax gana danna dewal tkak kiyannam machan. Tax wadina classes 3k tynwa.

    1. luxury
    2. Semi luxury
    3. Semi luxury dual purpose & station wagons.

    Taxes wadinne vehicle eke engine capacity eka anuwa. me 3n 3rd eke di tax wadinne me vidihata.

    Petrol - exceeding 1800CC
    diesel - exceeding 2200CC

    Habai vehicle eke registered class eka anuwath tax wadinna puluwan. Usually lankawe tax wadinne motor car, double cab, single cab & luxury jeep kyna ewata.

    E unata meka lankawa nsa engine capacity eken wath, vehicle class eken wath tax eka mokakda kiyala apita decide krnna amarui. Lesima krame thama vehicle CR eka balana eka. Nathan RMV call krla ahannath puluwan.

    Tax eka first registration date eke idan 7 years yanakan gewanna ona. As example, first registration year eka 2000 nam 2007 wenakn ma e vehicle ekata tax ekak wadinawa. Tax eka pay karana eka dawadak hari parakku unoth penalty vidihata tax eken 50% plus wenawa.

    Gaanak hadala balamu.
    Vehicle eka aithi wenne 3rd catogory ekta.
    First Registration year tax eka LKR.50,000k ki hithamu. Pay kranna dawasak parakku wenawa.

    Ethakta pay kranna wena total amount eka = 50,000 + penalty 25,000 = 75,000.

    Kastiyage reply balala thread ekak dannam me gana.
     

    guydd

    Member
    Oct 13, 2007
    28
    15
    3
    Colombo
    ayubowan,
    I bought my first vehicle a toyota yaris 2007.
    I live in southern province and I need to get this car registered in western province for (WP) number as I plan to settle down in western province.

    Is it possible? 1919 n ahawwama Grama sewaka letter ekak illanawa colombo walin.
    Ehema nathuwa karaganna puluwan widiyak hari contact ekak hari dannawa nam, kiwwoth loku udawwak yaluwane.