1. Lionzzz

    ආවා_කල්ලිය ආයෙත්

    මේකනම් ජනවාරි වෙච්ච Case එකක්. කොහොම උනත් මේ වගේ වැඩ වෙන එක නම් අනුමත කරන්න අමාරුයි
  2. Lionzzz

    Dish TV

    මොකක්ද බං සීන් එක, පොඩ්ඩක් විස්තර කරලා කියහංකෝ.
  3. Lionzzz

    Dish TV

    ඒකෙයි, Dish TV වලයි වෙනස මොකක්ද?
  4. Lionzzz

    Dish TV

    දැනට මට Dialog TV Postpaid Connection එකක් තියෙනව, Connection 1 Postpaid, අමතර Channel එක්ක 1000 කට කිට්ටුවෙන බිලක් එනවා. Base Package එක පොඩි පැකෙජ් එකක්, ඊට අමතරව Channel 2 ඇක්ටිව් කරලා තියෙනව. මට දැනගන්න ඕන Dialog TV ද හොද Dish TV ද කියලා. අනිත් එක Dish TV වල Dialog TV වල වගේ, අපිට අවශ්ය...
  5. Lionzzz

    0917 XXX XXX

    091 - Galle 7 - Dialog Fixed Line
  6. Lionzzz

    CCTV set එකක් ගන්න ,help...

    මටත් දැනගන්න ඕන , IP cameras තියෙන තැනක්.
  7. Lionzzz

    Exel to sql database

    Z1vqhYlwcyA ---------------------------------------- seS8Yd_6nzs
  8. Lionzzz

    Exel to sql database

    DBMS eka mokakda?
  9. Lionzzz

    Tel, Water, Power - Online paying

    මටනම් දෙපාරක් විතර Vishwa Payment අවුල් ගිහින් Dialog එකෙන් හදාගත්තා. තාමත් Payment කරනවා. අවුලක් නෑ. හුගක් ATM Machine වලිනුත් ඕක කරන්න පුලුවන්. නැත්නම් ස්ථාවර නියොග දාපං. එතකොට Bank එකෙන් Auto එක දවසක ඔක්කොම Settle වෙනවා.
  10. Lionzzz

    Ado dan spotify wada neee

    නැතෝ.. Free එකක් තියෙනවා. Country Support නෑ කියලා තමා එන්නෙ.
  11. Lionzzz

    Ado dan spotify wada neee

    අඩෙ, අද උදෙ, Sign Up වෙන්න බැලුවා (Windows 10 PC) වෙන Email එකකින්, ඒත් හරිගියෙ නෑ. දැන් බැලුව. මෙන්න බොලේ වැඩ.. හැබැයි තාම Android app එක නම් ගන්න බෑ. ඒකට ඉතින් APK Mirror දෙයියා තමා. Sinhala සිංදුත් පට්ට ගොඩක් තියේයි.. හැබැයි PC Client ගෙ නම් Quality එක Change කරන්න විදියක් හොයාගන්න තාම බැරි උනා.
  12. Lionzzz

    Ado dan spotify wada neee

    VPN එකකින් නම් මාත් හදාගත්තා. ඒත් Site එකෙ Signup Process එකෙන් නම් කරගන්න බැරි උනා..
  13. Lionzzz

    Ado dan spotify wada neee

  14. Lionzzz

    ගෙඩිය

    ගෙඩියක් ගිය දුර
  15. Lionzzz

    Drone_උවදුරක්

    උබ ඕක බිම දාන්නෙ Chip එක බලන්නද? :lol: :lol:
  16. Lionzzz

    Sony Alpha a6300 4K Camera

    same here. eeth man hitanne A6000 eken ehata thama quality neh? A6300 dakkama asai. but Price eka :( :( :( :( A6000 eke double wage
  17. Lionzzz

    Sony Alpha a6300 4K Camera

    Canon ගැහුවොත් මට මතක හැටියට Auto Focus නැති වෙනවා නෙහ්. ?
  18. Lionzzz

    Sony Alpha a6300 4K Camera

    Body Only?? Gatte kohenda?
  19. Lionzzz

    IT ෆීල්ඩ් එකේ උඹලා ගන්න වැටුප Share කරමුද? අදහසක&#3

    PHP දැන් ටිකක් හොදයි Laravel වගේ Framework එකක් දන්නවනම්.

    No contents