මං ගාව තියෙනවා Samsung Tab එකක්. ඒකට Kindle දාලා තියෙනවා. මං එච්චර පොත් කියනව එකෙක් නෙවෙයි. හැබැයි PDF එක කියවනවට වඩා පට්ට. [Whisper Sync] දාගත්ට පස්සෙ Professional Narrator කෙනෙක් පොත කියවන එකත් සිරා.Kindle Device එකකින් නම් කියවලා නෑ.. Monochrome Kindle එකක් ගත්තොත් හැබැයි සෑහෙන්න දවසක් යනකම්...