1. jayanathek

    අසරණ එරාවුර් සිංහලයා

    ඒ මිනිස්සුන්ට ඇන් යුද්දෙ කාලේ තිබුණටත් වඩා ප්‍රශ්ණ.....
  2. jayanathek

    රට_ආපස්සට

    :yes::yes::yes:110
  3. jayanathek

    කට ගද ගහනවට....

    ඉරිමේදාදී තෙලෙන් රෑට කට සෝදන්න -
  4. jayanathek

    maithrigen thawath wenasak

    පැතූ වෙනස ......
  5. jayanathek

    හම්බන්තොට උන් මරා ගන්නව..

    මේක දාපු එකාගේ ඉඩමත් තුට්ටු දෙකට අරන් චීන ආයෝජන කලාපෙට දුන්නනම් හරි..... යකෝ ඕනම දෙයක් කරන විදියක් තියෙනවා.... මුන් කරන්නේ පාඩුයි පාඩුයි කිය කිය රටේ හැම සම්පතක්ම කුණු කොල්ලෙට විකුණන එකනේ... ඒකත් හොරෙන්... අඩුම තරමින් අමාත්‍යංශය බාර ඇමතිටත් හොරෙන්....රාජ්‍ය සම්පත් විකිණීමයි බදු ගැහීමයි ඇරෙන්න...
  6. jayanathek

    ගස් හොරා ඔබ අමතයි

    හුටන් පරිසර ඇමතිත් කීවනේ විල්පත්තුවට කිසිම හානියක් වෙලා නෑ කියල..... ඉතින් කවර කතාද?
  7. jayanathek

    ජනගහන පාලනය

    අනිවා ඉක්මනින් කරන්න ඕන වැඩක්....
  8. jayanathek

    රවී මාමා හොදම ඇමති වෙලා

    යහපාලනෙන් ගොඩ ගිය එකෙක්...... දුර්ලබ දසුනක්.....
  9. jayanathek

    යහපාලන ආර්ථික සංවර්ධනයේ අරුණළු

    අව්ලක් නැ... හොදම මුදල් ඇමති උනානේ....
  10. jayanathek

    රාජගිරියේ ආරියඥාණ හාමුදුරුවන්ගේ බණ

    http://www.maharahathunwadimaga.com/ මෙතන ඔක්කොම තියෙනවා....
  11. jayanathek

    සහල් ඉවරයි‍ කොස්කොල, ක්‍රෝටන් කොල කෑමට සූ&#350

      ආර්ථිකේ හදිසි අනතුරු ඒකකයට දැම්මේ ඔය *න්නයෝ ටික ඇවිල්ල තමයි..... දැන් ඒක ගොඩ ඇරන් කියලද ඔය කියවන්නේ....
  12. jayanathek

    The Volkswagen plant!

    REP ADDED
  13. jayanathek

    බදූර්දීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

    අපතයෝ තුන් කට්ටුවක්....

    No contents