සිරිසේනගේ 76. 00 හාල් වෙළදපොලේ හොයා ගන්නත් නෑ …
සිරිසේනගේ 76. 00 හාල් වෙළදපොලේ හොයා ගන්නත් නෑ …හාල් හිගයක් ! තියන සහල් වර්ග ගිණි ගානට විකුණයි !
මේ වන විට වෙළද පොළ තුළ සහල් හිගයක් පවතින බව පාර්භෝගික ජනතාව පවසනවා.ජනතාව කියා සිටියේ සහල් මිල ඉතා අධික බවත් ,මිල අධික වුවද මිලදී ගැනීමට තරම්වත් සහල්...