1. jayanathek

    රෙප් පවර් එක 11 ක් වෙලා

    ඔන්න දුන්න
  2. jayanathek

    මැණික්

    හිරේ යන වැඩක්
  3. jayanathek

    මීතොටමුල්ල යාපනේ තිබුණානම්.......

    ඔන්න ඔහොමයි යහපාලනය රජවුනා කියන්නේ
  4. jayanathek

    සිංහල බෙහෙත් HELP

    පොල් බොඩ ගහක් කපල ගන්න වෙනවා ඉදි බොඩ නම් දන්නෛ නැ පනම් පෙති නම් පරණ ගස්වල අතුවල හැදෙන්නේ.... තේ ගස් වලත් හැදෙනවා....
  5. jayanathek

    මීතොටමුල්ල යාපනේ තිබුණානම්.......

    මීතොටමුල්ල යාපනේ තිබුණානම්....... මීතොටමුල්ල තිබුනේ යාපනේ යැයි උපකල්පනය කලෙමි...... *මුලින්ම සිරිසේන ජනාධිපතිතුමා සිද්ධිය වූ ස්ථානයට ගුවනින් ලඟා වී එහි ගොස් තත්වය විමසා බලනු ඇත.. * රජය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කොට හමුදා සාමාජිකයන් හාරපන්දහසක් එම ස්ථානයේ මුදාගැනීම් කටයුතු වලට යොදවනවා...
  6. jayanathek

    මහින්ද​ VS රනිල්

    උඔල මේ අධෝමුඛයෙන්ද බන් කතා කරන්නේ....
  7. jayanathek

    මහින්ද​ VS රනිල්

    ලැජ්ජ නැතිව තාම කඩේ යනවද පොන්ස්ට.............
  8. jayanathek

    කුණු_කොළඹ

    ආණ්ඩුව කරන හැම වැඩේම ෆේල් බන්....
  9. jayanathek

    මහින්ද​ VS රනිල්

    චන්ද කාලෙටත් මුකවාඩම් බැදගෙනම එන්න මහත්තයෝ
  10. jayanathek

    සුරංගනා_කථා_18+

    ගලක් දෙකක් කපන්.... ආණ්ඩුව ගත කරන්නේ සරල ජීවිත.... මිනිස්සුත් හුරු වෙන්න ඕන ඒ විදියට.....
  11. jayanathek

    පරන_කම්පියුටර්_පාට්ස්_ගන්න_තැනක්

    Laabai.lk Electronics store in Colombo, Sri Lanka Address: 2,, Mugalan Rd, Colombo 00600 Phone: 077 752 2224
  12. jayanathek

    ලංකාව දකුණු ආසියාවේ 6 වන තැනට????

    කෘෂි ආර්ථිකෙන් තමයි හොදම ශුද්ද ආදායමක් රටට ලැබෙන්නේ.... මුන් බලේට ආව ගමන් ඒවට දුන්න සහනත් කපල දාල ඒකත් වල පල්ලටම ඇදල දැම්මනේ... :yes::yes::yes:
  13. jayanathek

    මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි

    ඔයාගේ හීන කුමාරයා බලේට ඇවිල්ල අවු 3 කටත් කිට්ටුයි නේද? කුණු ප්‍රශ්නෙට කිසිම විසදුමක් දෙන්නවත් නොහිතා තාම පරණ ආණ්ඩුවට බැන බැන හොටු පෙරණ එක ආණ්ඩුවේ නොහැකියාව කියල හිතෙන්නෙම නැද්ද
  14. jayanathek

    මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි

    අපූරු පුරවැසි සංවිධාන එකමුතුව....

    No contents