1. markhaloce

    දැන ගන්න දෙයක් තියෙනවා.පොඩ්ඩක් ඇතුලට ඇවි&#3501

    රේප් කියන්නෙ කරන දෙයක් :yes: ඒක කලාම දඬුවමක් තෝරගන්න දෙනව.. :yes: බහුතරය දඬුවම විදිහට නයිට්ස් වොච් එකට බැඳෙනව :yes: ඊට පස්සෙ ඒගොල්ලො තමා උතුරෙ ඉඳල එන එක එක තර්ජන වලිං මුළු රටම ආරක්ෂා කරන්නෙ.. :yes: බම්ප්..
  2. markhaloce

    ඖෂධ පනත ?

    උඹල මහින්දට දුන්නෙ පුක වුනාට අපි නං යහපාලනේට දුන්නෙ ඡන්දෙ.. ඒකනෙ යහපාලනේ වුනත් වැරදි කියන්න පුළුවන්.. උඹල පුක දීල තියෙන හින්ද තමා මහින්දය මොන වැඩේ කලත් දීගෙනම ඉන්නෙ.. දීපු තරම පේනව ඖෂධ පනත අසාර්ථක එකක් වීම ගැන සතුටු වීමෙන්ම.. ඖෂධ පනත සාර්ථක එකක් වුනානම් ඒකෙන් හොඳ වෙන්නෙ රටේ මිනිස්සුන්ට. මෛත්‍රීට...
  3. markhaloce

    ඖෂධ පනත ?

    බලන්ඩ එපෑ ඖෂධ පනත හරි නැති එකක් වුනාම තියෙන හිනාව... රටට හෙනගැහිල හැරි මහින්දව ගන්නමයි ඕනෙ :P
  4. markhaloce

    දිනූ රට අනතුරේ දෙවන ‍රැළිය -සජීව

    :baffled: වැලිවේරියෙ උන් උන්ටම වෙඩි තියාගෙන මලා වගේ :D ඕං බලාං අප්පච්චිහ් ගෙදර ගිහිල්ලත් අප්පච්චිහ්ගෙ සංකල්ප තවම භාවිතයට ගන්න හැටි. :baffled:
  5. markhaloce

    දිනූ රට අනතුරේ දෙවන ‍රැළිය -සජීව

    හරිම ශෝක් හරිම ශෝක්.. හිටනුත් එහෙනං මහින්දගෙ පාරෙම ගියා ඈ :P
  6. markhaloce

    දිනූ රට අනතුරේ දෙවන ‍රැළිය -සජීව

    නෑහ් :shocked: අලි වැඩේනේ.. වැලිවේරියෙ වගේ ඇඟවල් පසාරු කරං යන වේගෙන් ගල් ගහලද ? :P
  7. markhaloce

    දිනූ රට අනතුරේ දෙවන ‍රැළිය -සජීව

    ඔව් ඕයි.. මේ වෙවුලනව. අම්මප :baffled: ඒ හිනා යනව වගේ පේන්නෙ කට වෙවුලන එක :P
  8. markhaloce

    ඖෂධ පනත ?

    :O උඹ කියෙව්වද ? :( එතකොට තියෙන්නෙ මොනාද බං ?
  9. markhaloce

    දිනූ රට අනතුරේ දෙවන ‍රැළිය -සජීව

    ආයෙ අනතුර ඇවිල්ල තියෙන්නෙත් රාජපක්ෂලගෙන්ම තමා කුකුලොහ් :P
  10. markhaloce

    එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ

    සතයක් දෙන්නෑ.. පුළුවන්නං ගනිං.. උඹල හිතං ඉන්නෙ අපි සල්ලි ගස් වලිං කඩනව කියලද ? මේව දුක් මහන්සි වෙලා හම්බකරපු සල්ලි බොල.. තොපිලට නිකං පුදන්න සල්ලි හොයල නෑ.. බාප්පගෙ බූදලේද ? :baffled: :baffled:
  11. markhaloce

    ඔන්ලයින් සෙක්ස් චැට්???

    උඹව අහුවෙන්න ඕනෙ හරි හමං කෙල්ලෙකුට/ කොල්ලෙකුට. කෝමද උඹේ පොටෝ ප්‍රසිද්ධ කරනව කියල කප්පම් ඉල්ලද්දි :D කොහොමද මාසෙන් මාසෙට පොටෝ නොදා ඉන්න ලක්ෂ ගණං ගෙවන්න වෙද්දි තියෙන සනීපෙ ? ආසයි නේහ් :baffled: ඔව්. තොට කවද හරි එහෙම තමා කෙලවෙන්නෙ :P
  12. markhaloce

    ඖෂධ පනත ?

    ඖෂධ පනත වැඩි ඡන්ද 67කින් සම්මත වෙලා.. එතකොට ඖෂධ පනතට විරුද්ධව ඡන්දය දුන්නු එකා කව්ද සිඞ්හලු ? :eek:
  13. markhaloce

    "මිතුරි" පෙති

    මිතුරි පෙති තමා ඕයි තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් අඩුම එක දන්න තරමිං.. ආයෙ තියෙනව පිස්ටිනෝර්ද මක්කද එකක්.. ඒක ඔයිට සැරයි.. මිතුරි බැරිනම් කොන්ඩම් පාවිච්චි කරපං.
  14. markhaloce

    අද අප්පොච්චිගේ නුවර මලගම නේද?

    අප්පොච්චි -> අප්පච්චි = තාත්ත අප්පච්චිහ් = මරා :D
  15. markhaloce

    අද අප්පොච්චිගේ නුවර මලගම නේද?

    අනේහ් අප්පච්චීහ්. අනේ අප්පච්චිහ්ගෙ මල්ලිහ්ලාහ්..... :(
  16. markhaloce

    දිනූ රට අනතුරේ දෙවන ‍රැළිය -සජීව

    දිනූ රට අනතුරේ.. රාජපක්ෂලාගෙන් රට බේරාගැනීමට එක්වව් :baffled:
  17. markhaloce

    ඕනෑම දෙයක් ඉක්මනින් ඉන්ටනෙට් එකෙන් හොයා &#3484

    සෝස් දියව් සිඞ්හලයෝ.. රෙප්
  18. markhaloce

    මොදී ට බයේ චීන වරාය නවතා දමයි

    ආතල් එක කන්න එපා යකෝ :angry: ඕකව අවුස්සපං.. අවුස්සල සතුටු වෙයං :yes: :yes:
  19. markhaloce

    ඇමරිකාවේ ප‍්‍රවාහනය කරමින් තිබූ රන් තොගය

    :no: :no: :no: ඇමරිකානුවො දන්නව මහින්ද ලඞ්කාවට කෙලිය විදිහ.. උන් කවදාවත් මහින්දට දෙන්නෑ :yes: මහින්ද ඇමරිකාවෙ ජනාධිපතිවුනානං ප්‍රාන්ත ගලෝල කන්නෙ :yes: වෙලාවත් පැය ගනං වෙනස්නෙ :D එක වෙලාවෙ ප්‍රාන්ත දෙකක් කනව ඕක :P එහෙව් රජෙක් මහින්ද :yes: :yes: ආඩම්බරයි යකෝ :baffled:
  20. markhaloce

    ඇමරිකාවේ ප‍්‍රවාහනය කරමින් තිබූ රන් තොගය

    ඔව් නේ :baffled: ඇමරිකාවෙ තියෙන පරිසරේ හැටියට අත භාවිතා කොරනවත් වැඩි ඇතිනෙ :rofl:

    No contents