1. markhaloce

    අපි නොදන්නා හෙරොයින්

    සෑහෙන වැදගත් ත්‍රෙඩ් එකක් :baffled: ඔව්. රෙප් :baffled:
  2. markhaloce

    වල්ල තහනම් කරනු !!

    සුපර්ග්ලූ ගාල අලවයි :dull: :dull:
  3. markhaloce

    අධිවේගයේ සාමාන්‍ය බස්?

    :eek::eek::eek::eek: මොකක්ද බං ඒකෙ තේරුම
  4. markhaloce

    අධිවේගයේ සාමාන්‍ය බස්?

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
  5. markhaloce

    SLT Home පැකේජ් ගුඩ් නිව්ස්

    උඹට කොච්චර වෙලා ගියාද බං මාරුවෙන්න ? මං අද දවල් කිව්වෙ.. තාම නෑ.. මාරු කල්ල උන් කෝල් එකක් දෙනවද ? 16mbps ම අඅවද ?>
  6. markhaloce

    වල්ල තහනම් කරනු !!

    වල්ල නෙමේ වලල්ල වෙන්න ඕනෙ නේ බං ? :confused: මොනා වුනත් මහ ගොං තීරණයක්. ඊලඟට ඇස් පේන්නෑ කියල සන්ග්ලාස් තහනං කරයි.. කන්නාඩි කළු කරපුව තහනං කරයි. කෝමද අපේ පාලකයො නාස එකේ වගේ හිටියනං. ඇස්ට්‍රොනෝට්ලව උඩදි අඳුනගන්න බෑ කියල උන්ගෙ ඇඳුමත් වෙනස් කල්ල දෙයි මූණ හොඳට පේන එකක් :P උඩට ගිහිං උන්ට වමනෙ දදා පණ...
  7. markhaloce

    Online පොත්

    ඊබුක් කියවන්න බෑ බං ඔය කිව්වට :( ඇහැට අමාරුයි.. නොකියවම බැරි එකක් අහුවුනොත් කියවනව ඇරෙන්න දිග ත්‍රෙඩ් එකක්වත් කියවන්න බෑ.. රෙප්
  8. markhaloce

    සියදිවි නසාගන්න අනුබල දීල කෙලවෙලා :(

    බල කලේ නෑ. ඒ වුනාට සියදිවි නසාගන්න එක වැරදියි කියන උන්ට විරුද්ධව තර්ක කලා :( සියදිවි නසාගැනීම සාදාරණීකරණය කලා. සියදිවි නසාගන්න අයිතියක් තියෙනව, සියදිවි නසාගත යුතු ප්‍රශ්නෙකදි සියදිවි නසාගැනීම වැරදි නෑ කිව්ව.. ඒ ස්ථාවරේ එහෙම්මමයි බං. ඒත් එහෙම කලාම නීතියෙන් මෙච්චර බරපතල වෙනව කියල දැනං හිටියෙ නෑ...
  9. markhaloce

    සියදිවි නසාගන්න අනුබල දීල කෙලවෙලා :(

    සියදිවි නසාගන්න අනුබල දීල කෙලවෙලා :( A Massachusetts teenager faces a pretrial hearing in April on involuntary manslaughter charges for allegedly sending text messages urging a friend to commit suicide, even after he expressed second thoughts, authorities said Saturday. Michelle Carter, 18...
  10. markhaloce

    මාර වැඩේ

    මට xp පාවිච්චි කරන කාලෙ ඔහොම දෙයක් වුනා.. ඕක වයිරස් එකක්. බොරුවට ස්පෙස් නෑ කියල පෙන්නනව.. ස්පේස් නෑ කියන මැසේජ් එක දෙන නිසා සොෆ්ට්වෙයා එකක්වත් ඉන්ස්ටෝල් කරගන්න බෑ.. ඒ වුනාට ස්පේස් තියෙනව.. :( පෝමැට් තමා.
  11. markhaloce

    කුඩු අහේනියක් - මිලත් වැඩි වෙලා

    මං මේ නිකමට අහන්නෙ.. දුමින්ද සිල්ව ගම රට දාල ගියා විතරයි කුඩු හිඟයක් ඇතිවුනා. කුඩු ගනං ගියා. දැන් අප්පච්චිහ් පැරදුනා විතරයි කුඩු හිඟයක් ඇතිවෙලා කුඩු ගනං ගිහිං.. උඹලට හිතෙන්නැද්ද අප්පච්චිහ් අපිට කුඩු පොවල මත් කල්ල දේශප්‍රේමය කියල රාජපක්ෂ ප්‍රේමයෙන් අපිව ඇන්දුව කියල ? :eek: මට නිකං ඒම හිතෙනව...
  12. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    :O අඩෝ එතකොට සර්වර් අවුලක් වෙන්නෙ නැද්ද ? වෙපන් එහෙම වෙනස් වෙනවද ? මට හේලෝ රයිපල් එක එහෙම ඒ කාලෙ ඉඳලම පෙන්නන්න බෑ.. දකිද්දි ආයෙත් ගහන්න ආස හිතෙනව බං :( හිටපං ලඟදීම එකෙක් දෙන්නෙක් මරල යන්න එනව :yes: දැන් නං ගහන්න හුරුදත් දන්නෑ බං..
  13. markhaloce

    හොඳවයින් පුටුවක් යෝජනා කරන්නකෝ

    කැරකෙන පුටු ගන්නවනං ඉඳගෙන බලල ගනිං මචං.. අත්තියෙන එව්වගෙ අත් තියෙන විදිහ සමහර වෙලාවට අවුල්.. මං එකක් ගත්ත.. ඒකෙ අත් තියෙන විදිහෙන් අත දිගෑරල කොටන්න බෑ :( ඒ නිසා ඒක කොම ගාව පාවිච්චි වෙන්නෑ.. අත් පාතින් තියෙන එකක් හරි අත් නැති එකක් වගේ නම් හොඳා. දැන්නං ඉන්නෙ නිකං ලී පුටුවක. :yes:
  14. markhaloce

    බුර්කාව_තහනම්_කරනු!

    හොරුනේ.. බුර්කාව දාගෙන ගිහිං හොරකං කරපල්ලකො රෙද්ද.. එහෙනං ඕක නිකංම තහනං වෙනව..
  15. markhaloce

    ElaKiri Programmer's Club

    නෑ කනෙක්ශන් එක හරි ගියා :baffled: ඒ හින්ද ඒ ප්‍රෝග්‍රෑම් එකේ උවමනාවත් නැතිවුනා :D
  16. markhaloce

    Dialog 4G තියෙන කොලුවන්ගෙන් උදව්වක්

    :O අඩෝ මූ මේකෙ උන්ට ආතල් දිදී හෙන ගානක් හම්බකල්ලනෙ බොල :O
  17. markhaloce

    මාත් වෙබ් පැමිලි වලට මාරුවෙනව සිඞ්හලු :yes:

    බූට් වගේද බං :( අවුරුදු ගානක් දුකේදි සැපේදි ලඟින් හිටපු කනෙක්ශන් එක :'( ආයෙත් දකින්න ලැබෙන්නෑ යකෝ.. :'( මැරුණ වගේ තමා.. :yes: උන් පුදුම ආසාවකිං ඉන්නෙ පැකේජ් මාරු කරන්න :( දැන් බෑ. අයිඩී නොම්බර හිටං දීල කන්ෆර්ම් කල්ල තියෙන්නෙ..

    No contents