අනිත් කැරිම සීන් එක තමයි ඒ ගෑනි උදේට නයිටිය පිටින් මිදුලෙ ඇවිදින ගමන් අපි දැක්කහම අනිත් පැත්ත හැරිලා අත් දෙකින් තන් දෙක වහගන්නවා... ඒකිට අඟවන්න ඕන අපි ඒකිගෙ හෙලුව බලනවා කියලා, කවුරුහරි දැක්කොත් අපිටයි කුපාඩි ලේබලේ වදින්නෙ... ඔච්චර ලැජ්ජ බය තියනවනම් උඩින් චීත්තයක් දවටගෙන වරෙන්කො... කෑල්ල වෙන්න...