මංගල_කිංකිණි

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    මමත් අහන අහන කෙල්ලෝ බැ කියනවා. ගෙදරට කීවා කෙල්ලෙක් හොයන්න කියල.
    උබල දන්නා කෙල්ලෙක් ඉන්නවනම් මට කියපල්ලෝකෝ.

    මට 25 යි.
    :(
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    proposal wala inna okkoma leda, sawuththu ewa kiyanna ba.

    ape family eke aiya kenekta civil enjek u, set una software kellek oya mangala kinkini eken. oya dan lamayi dennek ekka inne bn.



    me thread eke thamunge experience eken kiyana aya aduyi.
    :):)
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    දැන් කාලෙ proposal කෙල්ලන්ට හැමදේම මුලින්ම ඕනෙ

    1 Look එක
    2 කේන්දර(දෙමව්පියන්ට)
    3 බැන්දලා රට යන්න ඉන්න එවුන්ට(Aussie,Europe,USA) මෙහෙ ඉන්න හදන එවුන්ට වඩා Demand එකක් තියෙනවා :yes::yes:
    4 සල්ලි (JOB or Business) බිස්නස් කලාට ඊට වඩා reputed company manager කෙනෙක් වගේ නම් ලකුනු වැඩියි.
    5 Family background

    සමහර පවුල් ඉන්නවා උගෙන් ප්‍රශ්න ඔක්කොම විසඳගන්න හදන්නෙ බඳින්න හොයන කොල්ලගෙන්, ඉවරම තමා එහෙම එකක් බැන්දොත්:eek:
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔයාට එක දවසක් හරි ශිශ්නයට බට්යක් ගහල නැතුව ඇති...අම්මෝ නර්ස්ල නම් ඔනේම නෑ...මගේ එකට බටෙන් ඇනපු පාර මට තෙරුම් ගියා මුන්ගේ සෙක්ස් ලය්ෆ් කොහොම ඇතිද කියල.
    පිරිමින්ගෙ අහවල් එක අල්ලන කතා නම් බොරු බං, ඒවට ඉන්නවා පිරිමි නර්ස්ලා සහ ඇටෙන්ඩන්ට්ලා. ඔය නයිට් කරද්දි ඩොක්කු අනින කතා නම් පට්ටපල් බොරු. ඒඋනත් ඩොක්කූ අනින මිසීලත් නැත්තේම නැතිව නෙමෙයි. ඒක ඒ අයගේ පෞද්ගලික ජීවිත එහෙම උන් මොන ජොබ් එක කලත් පිට යනවා.
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    :yes::lol:

    කලින් බැක්සිඩ් ෆොන්ට්සයිඩ් use කලත් මොකෝ කෙල්ල ලස්සනයි විශ්වාසයි හොද නම් බැන්දට පස්සේ බැක්සිඩ් එකයි ෆොන්ට්සයිඩ් එකයි දෙකම උබට විතරක් දෙනවනම්:cool: මොන අවුලක්ද බන් :growl:

    මම බැන්දේ කලින් used කරපු:yes: එකක් but අපි අතර no poblam :love::love::love::P
    උඹත් used නම් අවුලක් නෑ ඉතින්, කලින් කෙල්ලොන්ගෙ පෙට්ටි කඩලා වර්ජින් කෙල්ලො බඳින්න හොයන එක අසාදාරනයිනේ:P
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    උබට හොඳයි කියල හිතෙන කෙල්ලෙක් සෙට් උනොත් බැඳපන් බන්. Proposal or love marriage කියන එක අව්ලක් නෑ.
    :):)
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    දැන්මම ගෘහ මූලික තනතුරේ වැඩ භාරගන්න හිතාගන්න ආයිබෝං...
    ගෑණු ඕනවෙන්නෙ එක දේකට විතරයි කියල හිතාගෙන වැඩ කරාම යක්ෂදෝණියක් වුනත් කරේ නගින්න එන්නෙ නෑ.....
    ගෘහස්ත හිංසනය ගැන නෙවෙයි කියන්නෙ, පිරිමියෙක්ගෙ පෞරුශය ගැන..
    නෙවට වඩා කරේ නගින එකියක් හම්බුනොත් නම් ගුටි බැට හුවමාරු තමා, මම introvert කෙනෙක්, ඒ නිසාමද කොහෙද මට කෙල්ලො සෙට් උනේ නැත්තේ:lol:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    සර්විස් කරපු ඒවායේ රෙකෝඩ් එයා මට පෙන්නුවා එයා හිටිය රට culture අනුව ඒවා සාමාන්‍ය දේවල් ඒ හින්දා අවුලක් නැ මම සර්විස් කරපු ඒවාත් මම පෙන්නුවා :yes:
    11.gif
    :)
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    මමත් පත්තරේ Ad එකක් දාල මට ආපු proposal වලින් තෝරගත්ත කීපයක් බලන්න ගිහින් තමයි මගේ වයිෆ්ව තෝර ගත්තේ. හැබැයි මටනම් කිසිම අවුලක් වුනේ නැහැ. මේකෙදි තමන්ගේ preferences වලට ගැලපෙන කෙනෙක් තෝරාගන්න තියන chances එක වැඩි නිසා මම හිතන්නේ මේක හොඳ ක්‍රමයක් කියලයි.
    :cool:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    උබලා දෙන්නා හොදටම මැච් වෙනවා මොකද දෙන්නටම කලින් SEX experience හොදට තිබිලා තියෙන නිසා :rofl::rofl:. මම වගේ එකෙක්ටනම් අසාදාරනයි මොකද sex experience නැති නිසා
    අන්න ඒකයි:rofl::rofl:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ඒකත් එක අතකට හොදයි මචන් නිකන් නලව නලව ඉන්නෙ නැතුව, හනිමූන් දවසෙ ඉදන්ම කෙලින්ම ඩොගී ස්ටයිල් එකෙන් පටන් ගන්න පුලුවන්නෙ. :cool:

    ඒත් තව්වට කලින් ගිය ස්කුරුප්පු නියන් උබේ එකට වඩා ලොකුයි නම් ගෑනි ලයිෆ් ටයිම් ෆ්‍රස්ටේටඩ් මචන්. :sorry:

    truth has been spoken:sorry::lol:


    ගෑනි compaire කරනවා බන්:growl:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    අඩෝ මේ සීන් එකත් මරු ඕයි.. මාත් ඔහොම තමයි සැට් උනේ. බලන්න ගිය තුන්වෙනි එක දැක්ක ගමන් හිතගියා හොඳට කතාබහ කලා. එහෙම ඉන්න ගමන් කාටත් හොරාට ඒකිගෙ කකුල පෑගුව... මේකි වෙව්ලන්න ගත්තා මූණ රතුවුනා වගේ වුනා ඒත් කකුල ඇදල ගත්තෙ නෑ... එවෙලෙ මට හිතුනා මෙයා තමයි ගැලපෙනම කෙනා කියලා. ටික කාලයක් කතාබහ කලා අදහස් ගැලපෙනව වගේ දැණුනා කසාදෙ කුරුටු ගෑවා. අද ළමයි දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක් ඒත් මේවෙනකන් අපි අතර කිසිම රණ්ඩුවක් බහින්බස් වීමක් නෑ. කල කිරීමක් මොකුත් නෑ. පවුලක් විදියට හැමෝම තෘප්තිමත්... බිරිඳක් විදියට කලයුතු හැම යුතුකමක්ම ඉටු කරනවා බොහොම කැමැත්තෙන්...
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    thani ataya ඒත් මේවෙනකන් අපි අතර කිසිම රණ්ඩුවක් බහින්බස් වීමක් නෑ. කල කිරීමක් මොකුත් නෑ. පවුලක් විදියට හැමෝම තෘප්තිමත්... බිරිඳක් විදියට කලයුතු හැම යුතුකමක්ම ඉටු කරනවා බොහොම කැමැත්තෙන්... said:
    මචං එතකොට උඹේ තනි ඇටේ තාම ප්‍රශ්නයක් වුනේ නැද්ද ? :lol::lol::lol:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    අඩෝ මේ සීන් එකත් මරු ඕයි.. මාත් ඔහොම තමයි සැට් උනේ. බලන්න ගිය තුන්වෙනි එක දැක්ක ගමන් හිතගියා හොඳට කතාබහ කලා. එහෙම ඉන්න ගමන් කාටත් හොරාට ඒකිගෙ කකුල පෑගුව... මේකි වෙව්ලන්න ගත්තා මූණ රතුවුනා වගේ වුනා ඒත් කකුල ඇදල ගත්තෙ නෑ... එවෙලෙ මට හිතුනා මෙයා තමයි ගැලපෙනම කෙනා කියලා. ටික කාලයක් කතාබහ කලා අදහස් ගැලපෙනව වගේ දැණුනා කසාදෙ කුරුටු ගෑවා. අද ළමයි දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක් ඒත් මේවෙනකන් අපි අතර කිසිම රණ්ඩුවක් බහින්බස් වීමක් නෑ. කල කිරීමක් මොකුත් නෑ. පවුලක් විදියට හැමෝම තෘප්තිමත්... බිරිඳක් විදියට කලයුතු හැම යුතුකමක්ම ඉටු කරනවා බොහොම කැමැත්තෙන්...
    GOOD LCK MACHAN.. UMBA HORA KOTU PANINA EKA NAWATHTHUWADA