Unstoppable
Unstoppable..මේක නම් මැක්සම මැක්සා චිත්තර පටියක්
හදිස්සිය නිසාම මන් නම් මේකේ camera copy එක බැලුවා
නලුවා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ Denzil Washington...මේ ෆිල්ම් එකෙත් Denzil නියම වීරයෙක් වගේ අති ප්‍රබල රංගනයක යෙදෙනවා
කතාව කෝච්චියක් ගැනයි තියෙන්නෙ..දුම් රිය රියදුරෙක් අතින්...