කලබල වෙන්නෙ එපා..දන්නවනෙ Nadun07 කියන්නෙ කවුද කියලා
මෙන්න මෙයා තමයි
මූ හිතන් ඉන්නෙ මිනිහ තමයි හැරි පොට්ටර්
Emma Watson තමා මුගෙ කෙල්ල කියලා..හඳේ තමයි ඒවා ඉතින්
තවත් නුවර කොල්ලෙක්.. මගෙ හොඳ ෆිට් එකක්..
කොටින්ම කිවුවොත් හොද ෆිට් සීනියර් අයියා කෙනෙක්
අද මෙයාගෙ 23 වෙනි උපන්දිනෙ ( හරිද මන්දා 23...