අපරාදෙ ඔවාට වියදම් කරන ඩොලර්, ඉට වැඩිය ටුවරිස්ට් ඇට්ට්‍රැක්ශන් එකට කරන්න දෙවල් තියෙනවා, තායිලන්තෙ චිනෙ වගෙ යන යුරොපෙ ඇමරිකන් උන් මාස ගනන් පැලපැදියම් වෙලා ඉන්නෙ, ලන්කාවෙ සොසයිටි එක හැඩ ගැහිලා නැති දෙවල් කරන එකත් ලෙසි නැ, අරුන්ගෙ තනිකර ස්ට්‍රිට් කැෆෙ නයිට් ලයිෆ්, ලන්කාවෙ රැ 7 වෙනකොට පාරක...