අඹ ගහක් යට හිටිය හැකි සැපට...
අනුරාධපුර ගිහින් කවදාවත් නැතිව කලිසම අස්සෙන් දාඩිය වැක්කෙරෙන්න ගත්තා. උසාවිය ඉස්සරහා කහට ගස් යට ටික වේළාවක් ඉඳලා තමයි ඇට දෙක කූල් කරගත්තේ..වන්දනා නඩ නම් එනවා එක දිගට.