ග්‍රහලෝකයක්ම වෙන්න ඕනි නෑ, වෙන dimension එකකින් වෙන්නත් පුලුන්. ඇයි බන් වැඩක් වෙන්නේ නැත්තේ? නිකමට හිතපන් උන්ට එච්චර තාක්ෂණයක් තියෙනවා නම් . ලෝකෙම එකතු වෙලා ඒක ගන්න උත්සහ කළොත් අපේ ප්‍රශ්න කොච්චර විසඳෙයිද? ඇමරිකාවේ ෆෙඩරල් ඒජන්සිස් මේ තාක්ෂණය හංඟන්නේ මේවා හෙළි කළොත් උන්ට තියෙන තැන නැති වෙන නිසයි...