මේ මස 25 වනද කොංග්‍රසයට ඉදිරිපත් කිරීමට නියමිත UFO වාර්තාවේ සමහර කොටස් මේ වෙනකොට මාධ්‍යට නිකුත් වෙලා තියෙනවා. පෙන්ටගනය කියන විදිහට මේ හඳුනා නොගත් යානා පිටසක්වල යානා කියලා කියන්න බෑ වගේම එහෙම නෙමෙයි කියලත් කියන්න බෑලු. පෙන්ටගනය කියන විදිහට මෙවා චීනෙන් හරි රුසියාවෙන් හරි ඇමරිකාවේ ඔත්තු බලන්න හදපු...