1. ComradeR

    SLT Loyalty Data 2021

    Dan eka apima karaganna one neda unge slt vas page ekata gihin?
  2. ComradeR

    Kohomada kella

    අම්බෝ 😂😂😂
  3. ComradeR

    පියෙස්ටා මෙට්ට හොදද ?

    I'm using for more than 2 years. No problem so far and very comfortable too. They give warranty for 15 years on spring system.
  4. ComradeR

    Xiaomi Redmi 9 Phone එක

    Xiaomi of course :yes: I'm using a redmi note 5 over two years.
  5. ComradeR

    Fan ekak ganna

    Timer ekak tiyeda balanna.
  6. ComradeR

    Questions Subwoofer එකක්

    :yes: :yes: :yes: :yes:
  7. ComradeR

    kaili lasanayi ne

    Ado umba maru ban
  8. ComradeR

    පැතුම් කර්නර්

    uge party eka nam votes 25,000 k gatta wage matakai. Eth madi
  9. ComradeR

    Questions Subwoofer එකක්

    මම neoview එකෙන් ගත්තා microlab m300 bt එකක් 6250/= ට. ගෙවල් ලග කඩේ එකා 8000 ක් කිව්වා. ඔව් ඒව හොයන්නත් නෑ ගානත් වැඩී. මටත් titan 5 ෂුවර් නෑ. තොරොම්බල් කඩ වගේ
  10. ComradeR

    විදේශ රැකියා කරන මිනිස්සුන්ව රාජ්‍ය අනුග්‍රහයෙන් මංකොල්ල කෑම.

    Sri lankan eka kalin advertise kale social responsibility ekak fulfill karanawa wage neda mul kale 😂 cockpit eken eliyata bahinne nathi pilot lath full PPE dala ehema
  11. ComradeR

    සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කරමින් 185ක් අද දිවයිනට

    තරු පන්තියේ හෝටල් කාරයෝද මනුෂ්‍යයෝය :yes:
  12. ComradeR

    crib and slt / Dialog.... etc

    CRIB access දන්නෙ නෑ හැබැයි බිල නොගෙව හිටියොත් CRIB එකට නම දාන්න උන්ට පුලුවන්.
  13. ComradeR

    SLT ADSL Upload speed

    SLT 4G එකත් ඔය වගේ තමා. Download speed slow. Upload speed 10-70 KB/s Gdrive එකට. එපා වෙනවා
  14. ComradeR

    කොක්කෙන් බේරාගත් නාසි විශේෂඥයින්

    මේ හා සමාන දෙයක් ඇමරිකාව ජපානය සම්බන්ධයෙන් සිදුකළා.
  15. ComradeR

    facebook සිහලුන්ව ගිල ගනී

    දවසට උපරිම විනාඩි 15 ක් use කරයි. ගොඩක්ම follow කරන pages තමයි බලන්නෙ. App එක නම් install කරලවත් නෑ.
  16. ComradeR

    Passport ගැන ගැටළුවක් :(

    No need to get a new one. They will put an endorsement on the observation page.
  17. ComradeR

    වාහනය අනුව කෙල්ලන් වර්ගීකරණය

    Fb එකේ යන ගොං ආතල් බලන්න නෙවේ කිරියට එන්නෙ
  18. ComradeR

    හාඩ් එකේ ඩේටා ටික Recover කරගන්න

    TestDisk නියමයි. MBR එක අවුල් ගියත් recover කරගත්ත ඒකෙන්. Dos වගේ interface එකක් තියෙන්නෙ. අවුලක් නෑ

    No contents