සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කරමින් 185ක් අද දිවයිනට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද (28) සිට යළි ආරම්භ වෙයි.

    ඒ අනුව අද පස්වරු 1.30 පමණ යුක්‍රේනයේ සිට ගුවන් මගීන් 185 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සුරියආරච්චි මහතා පැවසීය.

    "මෙම සංචාරකයින් පිරිස මෙරට ගුවන්තොටුපොළට ළඟාවීමෙන් අනතුරුව සියලූම නිරෝධායන පිළිවෙත් අනුගමනය කරමින් ඒ කටයුතු සිදුවෙනවා. ගුවන්තොටුපොළ කාර්යමණ්ඩලය ඒ අවශ්‍ය කටයුතු සඳහා සූදානමින් සිටිනවා."

    derana
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාවේ උන් ගෙනල්ලා දත් ගලවලා පච උනාම සුද්දෙක් හරි ගේනවා. මේ ෆොන්න රැල බිස්නස් එකක් කරන් ඉන්නෙ. ලෙඩේ යන විදිහට ලබන පාර්ලිමේන්තු චන්ද එනකංම යයි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මිතුරු හවුලේ කොරෝනා ගරානා..
    ඩොලර් කියකටද දන්නෑ අලුත් වෛරස් එකත් මෙහෙට ගේන වැඩේ කරේ.
    මිනුවන්ගොඩ Part2
     
    Last edited:
    • Like
    Reactions: kasunkaru

    nicelookman

    Member
    Feb 18, 2013
    11
    2
    3
    meka sakili anuwak... api dan masa 9 ka idala vacation enna balan inawa, kisima plan ekka na wada karana ayawa lankawata genna, ekath loku ganna wala hotel book karnana ona, anith hama ratakama minisu vacation yanawa, me sir kiyanne pabayatath antha ekek, embassy phone answer karanne na, sir anduwa gatta dawase idala, minisuta kisima respect ekak na embassy eken, ratatama kela una,
    minisu 5000 wage register wela innawa enn balagena, mase dekata sarayak eka flight ekak ewala 200 witara genawa,
    mun attama mokuda, kisima deyak hariyata plan karnana bari,
    sancharakayo ta da mul tana denna ona, natnam wada karana apitada
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    brandix eka ati wuneth ukraine ungen neda? season 2 patan ganna yanne

    meka sakili anuwak... api dan masa 9 ka idala vacation enna balan inawa, kisima plan ekka na wada karana ayawa lankawata genna, ekath loku ganna wala hotel book karnana ona, anith hama ratakama minisu vacation yanawa, me sir kiyanne pabayatath antha ekek, embassy phone answer karanne na, sir anduwa gatta dawase idala, minisuta kisima respect ekak na embassy eken, ratatama kela una,
    minisu 5000 wage register wela innawa enn balagena, mase dekata sarayak eka flight ekak ewala 200 witara genawa,
    mun attama mokuda, kisima deyak hariyata plan karnana bari,
    sancharakayo ta da mul tana denna ona, natnam wada karana apitada

    Tho ohetama wela hitu rata viruwa :p ayee ubalawa onee ilanaga chandedi tawa kal tiyenwa