උඹ සිරාවට උපදෙසක් බලාපොරොත්තුවෙන් දැම්මා නම්,
කෙල්ලගෙන් සල්ලි ඉල්ලන්න වෙනවා කියන්නේ උඹේ වරද,
ඒ වගේම කෙල්ල ආපහු ඉල්ලල වද දෙන එක ekige වරද,
Background එක දන්නේ නෑ, but උඹලා දෙන්නම දුප්පත් ද දන්නේ නැනේ,
මේ එක දෙයක් නිසා කෙල්ලව අතාරින්න කියන්නේ නෑ,
නමුත් හිතලා balapan මේ වගේ මනුස්සයෙක් එක්ක ජීවිතේම...