1. mesua90

    අනේ පවු බන්.

    පාරවල් අයිනෙ ඉන්න එවුන් පවු තමයී, ඒ වුණාට ඔය size එකේම කඩයක් නීත්‍යනුකූලව දාන එකාට බදු ගෙවන්න වෙනවා, අඩු ගානේ වරි panam හරි. රජයේ ඉඩමේ පිනට ඉඳන් පාරේ යන එවුන්ට ඉඩ නැති කරලා, නැත්නම් පාරේ වාහනයක් පාර්ක් කරන්න තියන ඉඩ අල්ලාගෙන පිනට ඉන්න දෙන එක සමාජයේ අනික් එවුන්ට කරන අසාධාරණයක්. මං නම් කියන්නේ...
  2. mesua90

    මම ගොඩ ගියා..

    නිරාගමික (බොරු niragamika palli bros ලාට සැහෙන්න සතුටු හිතෙනව ඇති, මුන්ට සල්ලි දෙන්නේ කවුද, ඇප දුන්නෙ කවුද හොයන්නේ නෑ කවදාවත්
  3. mesua90

    මානසික ලෙඩකට Admit කරලා ප්‍රතිකාර කරන තැන්

    ආයූර්වේද බෙහෙත් අරං හොඳ වුණොත් අට පට්ටමට කියන්න හොදේ, පිටියේ කෙබර අප්පු කියයි එක එක තැන් යන්න එපා.
  4. mesua90

    මොකක්ද මේ කලුවා ගහන instrument එක.. :P

    Mun dennage loku music skill ekak penne nae, Ohe gahagena yana scene ekak thiyanne
  5. mesua90

    වියලි කලාපේ අපි...

    මුලු රටම වියලි කලාපයක් කියල හිතෙන්නෙ නැද්ද බං? මුන් පොඩි කාලෙ ඉදල රොබින් හුඩ් බලල මේ වගේ පච කාරයොන්ට රැවටෙන්නෙ?
  6. mesua90

    Daraz KDK ceiling fan

    Singwr එකෙන් ගත්ත ඒ දවස් වල 29000
  7. mesua90

    80 දශකයේ ඉපදුණු අපිත් දැන් නාකි වේගෙන යන්නේ......

    කියවල බලන්න https://tripitaka.online/sutta/7703
  8. mesua90

    Redmi Note 12

    Thanks. Patta normal use. Screen time කොච්චරද? ------ Post added on 1705134254
  9. mesua90

    Redmi Note 12

    අනේ මන්දා, දැං මොකද කරන්නෙ?
  10. mesua90

    Redmi Note 12

    hmm. hmm. ------ Post added on 1705082639
  11. mesua90

    Redmi Note 12

    Update karada? Battery kochchara wela thiyanawada?
  12. mesua90

    Redmi Note 12

    Gaththe 31/12/2023, eda idan oya wage
  13. mesua90

    Redmi Note 12

    මේ මගුලෙ Battery දවසක් වත් තියන්නෙ නෑනෙ මචන්, මම ලොකු Battery drain wena use එකක් කරන්නෙත් නෑ, එකපාරට WIFI, Mobile Data connect නොවී යනව. Battery හොඳ මොනවද? Seriously feel like changing. Even my old Redmi 9T still stays well over 24 hrs.
  14. mesua90

    Redmi note 12, Mobile data issue

    Mage eketh thiyanawa patta wadayak, wifi walatath enawa, airplane mode on karala off kalahama hari yanne.
  15. mesua90

    Jackie Chan ව ඇන්දා.

    Cupiti
  16. mesua90

    Redmi 12 note pro+

    Redmi 9T 6000 mAh පාවිචිචි කරලා මෙක use කරද්දී අවුල්, Battery ඉක්මණට බහිනවා,5000 mAh, feel like changing

    No contents