1. sinhawanshaya

    නිදාගන්නකොට එකක් නැගිටිනකොට එකක්, මොකක්ද මේ?

    මුන් දන්නෙ නැද්ද බන් තෙල් ගනන් මෙහෙයවන්නෙ තෙල් තියෙන රටවල් කියලා? අනිත් එක ඔහොම පාන් ගෙඩියටත් කියන්න පුලුවන් නෙ. පොඩි කාලෙ 5lkr
  2. sinhawanshaya

    තායිලන්තයේ බුදු පිළිම කේක් 😂

    ජෙසුස් ස්වාමින් ගෙ ශ්‍රී ශරීරය, ශ්‍රී රූධීරය කියලා දෙන්නෙ. Symbolic, remembrance.
  3. sinhawanshaya

    ~ කොහොමට ඉන්න තිබ්බ රටක්ද

    තොපිලාට සුද්දා ඔක තමයි දීලා ගියෙ. හොරා කාලා දැන් සුද්දාට බැනලා උහුල්ලපන් Ithin hari ne. Oya south asia, e langa thiyena ratawal okkoma horu. Habai dheshapremi ------ Post added on 1779395270
  4. sinhawanshaya

    මේ පාර අපේ දන්සැලට සැමට ආරාදනා.

    ශඩ් වර්ණ ලයිට් දාල වටෙට
  5. sinhawanshaya

    මේ පාර අපේ දන්සැලට සැමට ආරාදනා.

    එදාට කන චිකන් එක පවු වෙනදාට කන චිකන් එක පවු නැ
  6. sinhawanshaya

    කුඩු එක්ක ශ්‍රී පාදය නගින්න ගිය 322 ක් අත්අඩංගුවට 😂

    උඩට ගිහින් ගනයොන්ටත් කැලි ටිකක් දීලා එනවා ඇති
  7. sinhawanshaya

    වගා නසන කෘමි කන්ටේනර් 12ක් අනුමැතියට පෙර නිදහස් කරලා

    habai, un onawata wada strict wade, tabla ekak genichcha kiyala mona leda da. habai un ehema karanneth eka eka hidas assen ringanna bari wenna.
  8. sinhawanshaya

    වගා නසන කෘමි කන්ටේනර් 12ක් අනුමැතියට පෙර නිදහස් කරලා

    AU, Canada, USA, UK, saha thawa godak ratawala oka karanawa. loke fines gahanawa, sometimes sniffer dogs yanawa randomly bags langin.
  9. sinhawanshaya

    War has just begun

    kaata karath ekai.
  10. sinhawanshaya

    අම්පිටියේ සුමනරතන රාජපක්ෂ නිකායෙන් ඉවත්වේ 😁 😂

    Mu anurata kunu harupen banna nedha? Niyama ganayonta deshpalanayak na. Mu kohomath boru baudhdhayek
  11. sinhawanshaya

    War has just begun

    රජ්ය නායකයාට threaten කිරිම, මිනි මැරිමට තැත් කිරිම කියලා අල්ලන් ගියොත් බෙරෙන්න නම් බැ
  12. sinhawanshaya

    පන්සලේ වලියක්

    ගෑනු හුටපට
  13. sinhawanshaya

    කසිප්පු බීපු හාමුදුරුවෝ 😂

    උඹෙ ගල් කොල්ලා @UbeThaththa . , ඌ නැද්ද මෙ ටිකෙ?
  14. sinhawanshaya

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    අන්න හරි, chemistry maths physics (science ) නියැදිය, ප්‍රශ්නය , පරික්ශාව, නිගමනය ඔක්කොම තමයි එවා. මුන් හදන්නෙ එවාත් මායවල් ගොඩට දාන්න 😆
  15. sinhawanshaya

    තායිලන්තයේ බුදු පිළිම කේක් 😂

    ආගමට අගෞඑරව කරන මෙහෙමත් රටක් ලු කැපශන් එක. 😆 උ ලන්කාවෙ ගනයො දැකලා නැද්ද කොහෙද
  16. sinhawanshaya

    ලන්කාවෙ ලෙස්බි

    Lankaawe inne tomboys la
  17. sinhawanshaya

    වසර 12ක් ඇදුණු නඩුවකින් ගායන ශිල්පී ‘චිලී’ වැරදිකරු වෙයි 😂

    උ කියන්න ඇති මදුරුවො හිටපු දෙන් ප්‍රාන ගාත මෙහෙ බැ ආපහු යන්න කියලා

    No contents