1. blackheart

    Minissu agata enawa

    මූන බලන කොටම කඩන් පැනලා ගොරවන්නෙ සත්තු, මිනිස්සු එහෙම වෙන එකට කියන්න මෘග තත්වෙට පත්වෙන්ව කියන එක
  2. blackheart

    වැටිලලු නේද ?

    තාමා දන්නෙ නෑ මොකුත්ම...
  3. blackheart

    ජිවිතය එපා උන ෆිලින් එකක් එනවා බන්.

    ඕක හරියටම නැති වෙන්න නම් රහත් වෙන්න ඕනා.. එහෙම බෑනෙ. අතීතයට සාපේක්ශව දැන් ඉන්න තත්වෙ ගැන හිතන එක නතර කරපන්. වර්තමානෙ කාලය පොඩි පොඩි කොටස් වලට බෙදලා හිතපන් එක ඇතුලෙ උබේ ඔය ප්‍රශ්න නැති පොඩි පොඩි කාල වෙලා වල් ගැන හිත්ලා සතුටු වෙයන්. මමත් වෙ තියෙන නිසා උබේ හිත තමා මම, කද අතෑරලා දාපන්. ලෝක ස්වාභාවෙ...
  4. blackheart

    Breaking News - දේශීය සහල් නැතිවීමෙන් සහල් කඩ වැසෙන ලකුණු

    ගිය කන්නෙ ගත්ත වී ටික දැන්ම මෝල් කාරයෝ හංගලා වගේ..!
  5. blackheart

    ඉතා විරල වර්ෂ 1945හේ ලංකාවේ වර්ණ පින්තුර

    9 වෙනි පොටෝ එකේ කෙසෙල් කැන දිහා බලන් ඉන්න පොඩි එකා (සීයා)සමහර විට ජීවතුන් අතර ඇති
  6. blackheart

    Breaking News: Mahinda Rajapksha දේශපාලනයෙන් සමුගනී

    ජනේලේ එල්ලපු වෙලාවෙ සමු ගත්ත නම්.. අදටත් ටිකක් හරි පොරක්.. ! ෆයිනල් ඩෙස්ටිනේශන්!
  7. blackheart

    මැයි 9 සිද්දියෙන් අවතැන් වු දේශපාලකයින් සහ කලාකරුවන් 😢

    Eket attak tiyenaw..! කරන කලට පව් මිහිරිය මී සේ.. කියන්නෙ ඒකනෙ
  8. blackheart

    මැයි 9 සිද්දියෙන් අවතැන් වු දේශපාලකයින් සහ කලාකරුවන් 😢

    මුන්ට වෙන දේවල් හොයලා බලන්න මාධ්‍ය ඉන්නව.. උන්ට අඩ අඩ කියන්න තැනක් තියෙනව.. මාවගේ කතා ගොඩක් ඇහෙයි මිනිස්සු අතරට ගියා නම්! සමහක කලා කාරයෝ නම් පව්..
  9. blackheart

    කව්ද බෝඩ් එකේ ඇන්දේ 😂?

    ෆට්ට ඔයී.. ලමයි දාගෙන කරන වැඩ
  10. blackheart

    Thopilage duk bara jeewita how?

    දුක් බර ඉතින් හැමදාම එන කක්ක බර වගේ.. ජීවිතේ කොටසක්!
  11. blackheart

    පීඩනය දරාගැනීමට බැරිව අවසන් ගමන් ගිය පේරාදෙණිය සරසවි සිසුවා

    කිසිම වෙලාවක ජීවිතේ එකම ප්ලෑනකින් දුවන්න තීරනය කරන්න හොද නෑ.. ඒ විදිය නැති නම් වෙන ක්‍රම තියෙනව කියන එක තේරුම් ගන්න ඕනා..
  12. blackheart

    Heart කේස්... Help.

    ඒක නම් දන්නෙ නෑ කොල්ලා.. යූ ටියුබ් එකේ සර්ච් කරපන්.. විස්තර එමට
  13. blackheart

    Heart කේස්... Help.

    ගුණසේකර කියන්නෙ අනුරාධපුරේ පුරේ ඉන්න සිංහල වෙද මහත්තයෙක්, බයිපාස් කරන්න ඕන ලෙඩ්ඩුන්ව පපුවට පිටින් පත්තු බැදලා හොද කරවනවා
  14. blackheart

    Heart කේස්... Help.

    පොඩ්ඩක් ස්‍වයං අධ්‍යනයක කරපන් ලෙඩේ එන නැති වෙන වෙලාවල්.. කෑමෙන් පස්සෙ එන දැවිල්ලක් උනත් ගෑස්ට්‍රික්ම කියන්න බෑ.. කෑම දිරවන්න අවශ්‍ය ලේ පම්ප කරගන්න අපහසු නිසා ඒ කැක්කුම.එනවා.. අනික පපුවෙ හතිය මහන්සි ගතිය එදිනෙදා වැඩ වලදි වෙනසක් දැනෙනවද, බොක දාන කොට පාට ගද වෙනස් වෙලාද, බෙහෙත් බිව්වම ඒක වෙනස්...
  15. blackheart

    බූස්ටරේ ගැහුවාම එන ආතල්

    sira katawa.. man danna porak dawas 3k pissu keliya booster eken passe
  16. blackheart

    රුපියල පා කරොත් ?

    රුපියල පාකලොත් එකත් හාල්, සීනි වගේ වෙලෙන්දන් මතම ම තීරනේ වෙන්වා. හැබැයි රට ඉන්න් අයට බැංකු වලින් නියම අගය ලැබෙන නිසා ල්න්කාවට ආය ඩොලර් එනවා. දැනට ලංකාවෙ බොරු ඩොලර් අගය නිසා ආයොජකයො එන්නෙත් නෑ. බිස්නස් කරන අයට බඩු ගෙන්න ඩොලර් නැති නිසා 1$= 260 වගේ දීලා ඩොලර් තියෙන අයගෙන් ඩොලර් අරන් වැඩි මිලට...
  17. blackheart

    බඩු ගහන අයගෙන් අහන්නෙ.ලෙඩ හැදෙයි කියල බය නැද්ද?

    loku risk ekk tiyenawa, hodama de takl karala set karan professional baduwak nowana kellek set karaganna eka.. etat wada hodama de tama gf wife gen sanasila inna eka

    No contents