දවස් දෙකක් වත් යන්න වෙයි! යන්න ඕන තැන් ටික නම් උඩ ලින්ක් එකේ තියෙනව, තෝසෙ වඩේ, කන්න try කරපන්, rio එකෙන් ice cream kapan, මේ දවස් වල නම් තල් තියෙනවා, මිදි නම් නෑ තාම. ඩෙල්ෆ් යනව නම් එලුවා අඩුවට කන්න පුලුව්න්..තනියම යන්න සේෆ්ටි අවුලක් නෑ. හැබැයි ලැන්වේග් එක නම් අවුලක් වෙයි, යාපනේ town eke...