1. U_knw_me

    2013 May 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    සිත තුල ඇති දුක් කරදර ඔක්කොම අමතක කරලා ....... සතුටු වී මෙසේ ප්‍රීතියෙන් ඉමු ... සැම විට සිනහ සලා ... ලස්සන ලස්සන ගී ගයා නටලා .... තැනක් යූ හෂාන් dish wash මල්ලී සිරාවටම මූඩ් එක හදුනා hallooo.....
  2. U_knw_me

    2013 May 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    මට gypsies ලගේ තාත්ත මට ඇනපු ටොක්ක සෝන්ග් එක ඕන ... .... ටොකු පිලිබඳ අත්දැකීම් ඇති අය මෙන්ම මම වගේ ටොක්ක කියන්නේ මොකක්ද කියල වත් නොදන්නා අයව එකතු කර ගන්නවා
  3. U_knw_me

    2013 May 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    පවුල් ප්‍රශ්නයක් නෙමෙයි ... පාළුව තනිකම යන්න, ලඟින් හිටපු එකම ගජ මිතුරා අවසන් ගමන් යමින් පවතිනවා ...... තැන්ක්ස් styl මල්ලි සෝන්ග් එකට ..... වංගු උඩින් ගලනකොටයි ගඟක් ලස්සන
  4. U_knw_me

    2013 May 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    ලංකාවේ කෑම නැතුව වෙන මතක් කරන්න දෙයක්ම නැත්ද බොල :angry::angry::angry::angry:
  5. U_knw_me

    2013 May 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    hehe heee... koththuwak hari labuna ekata sathutu weyan malliye
  6. U_knw_me

    2013 May 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    තනිකම පමණයි ඇත්තේ මා හැර දමා ඔබ ගියා
  7. U_knw_me

    2013 May 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    නෑ නෑ .... සිංහල තියෙනවා .... කිසිම දෙයක් කරන්න කිසිම මූඩ් එකක් නෑ
  8. U_knw_me

    2013 May 01 - ElaKiri Radio ! - Request Show with it's my style

    හතර පස් පොලක ඉඳ ගන්න එහෙනං
  9. U_knw_me

    [Announcements] ElaKiri Interactive Radio !

    රහ මෙර කට ගෑවට පස්සෙද ඉඳුල් කට ගාන්නේ :angry::angry::angry:
  10. U_knw_me

    නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

    අනේ ඔව් .... ගොඩක් ආසාවෙන් කියවන්නේ
  11. U_knw_me

    [Announcements] ElaKiri Interactive Radio !

    akuru kiyawana dawasada?
  12. U_knw_me

    සොදුරිය මට නොකියාම ගියා.......

    aththatama wenna yanawa mamath dakala thiyenawa
  13. U_knw_me

    සුන්දර ගීයක ඇරබුම,..

    හෙට දින ‍හෝ මතු උපදින ආත්මයක මෙවන් සිද්ධීන් ඇසීමටවත් ඉඩ ‍‍නොලැබේවා

    No contents