1. NEMISIS

    මේ IC එක ගන්න තැනක් කියපන්කෝ

    ගාන නම් හරි අයිඩියා එකක් නැහැ, ebay ගාන එක්ක බැලුවම මෙහෙ 150කට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි අර නම්බරේට් කෝල් එකක් දාල බැලුවද, උන්ගෙන් ගාන ඇහුවම කියනවා රත් වෙන එකට සහ හම් එක එනඑකට වෝල්ටේජ් එකේ ලොකු ඉෆෙක්ට් එකක් තියනවා, ට්‍රාන්ස්ෆෝමරෙන් 14 ආවට IC එකට හරියටම කීයක් එනවද කියලා බැලුවද ඔය සර්කිට් එකේ...
  2. NEMISIS

    මේ IC එක ගන්න තැනක් කියපන්කෝ

    YMBA එකේ 1st floor එකේ, Baseline පාර පැත්තෙ තියෙන්නෙ, හරියටම බස්හෝල්ට් එක කෙලින්ම වගේ තියෙන්නෙ 1st floor කොරිඩෝ එක දිගේ යනකොට තියනවා සෙනිත් කියලා ලොකුවට ගහලා
  3. NEMISIS

    මේ IC එක ගන්න තැනක් කියපන්කෝ

    අනිත් පාට්ස් හොදද කියලා බැලුවද මොකද කලින් තිබුනු අයිසී එක ගියෙත් ඔය විදියට වෙන පාට් එකක අවුලක් නිසාද දන්නැහැනේ ඕකෙ ඩේටාශීට් එකේ තියන ටෙස්ට් සර්කිට් එක බලලා කැපැසිටර් ටික හරියට තියනවද කියල චෙක් කරලා බැලුවා නම් හරි ගොඩක් වෙලාවට ලෝ කොලිටි කැප් ලීක් වෙලා ඇතුලෙන් ශෝට් වෙලා කෙල වෙලා යනවා අනික සේරම...
  4. NEMISIS

    මේ IC එක ගන්න තැනක් කියපන්කෝ

    Yes, මමත් ගොඩක් වෙලාවට ඔතනට යනවා කොටුවෙ ගියාම වාහන පාක් කරන්න එහෙම ගියාම එපාවෙන නිසා ඒත් සෙනිත් එකේ කොටුවට වඩා චුට්ටක් ගාන වැඩයි, පොඩි පොඩි කැලි නම් ඒක තරම් හිතන්න දෙයක් නැහැ දැනටත් සිප්නැන ටික සේරම පොත් විදියට අලුතෙන් ප්‍රින්ට් කරලා ගන්න තියනවා (කලාප 5ක් එක පොතක් විදියට), සෙනිත් මැගසිනුත්...
  5. NEMISIS

    මේ IC එක ගන්න තැනක් කියපන්කෝ

    කොටුවෙ 1st cross street එකේ බැලුවද බොරැල්ලෙ සෙනිත් එකට කෝල් එකක් දාල බලපන් 0115838849 මම පොඩ්ඩක් හොයලා බැලුවා මේක මේ ඇම්ප්ලිෆයර් අයිසී එකක්නේ, ගොඩක් ඇම්ප්ලිෆයර් අයිසී වලට සබ්ස්ටිටියුට් තියනවා මේකට මම හොයලා බලපු විදියට TA8227 එකත් හරියනවා හැබැයි ඩේටා ශීට් දෙක ෆුල් කම්පෙයා කරලා බැලුවෙ නම් නැහැ
  6. NEMISIS

    VLC_MAC_සිංහල_සබ්_රෙන්ඩරින් හරියට හදාගන්න හැටි

    ඔය ඔතන මම අන්තිමට කියල තියන Text Rendering Module කියන එකෙන් තමයි සබ රෙන්ඩරින් වෙන්න, ලිනක්ස් වල සහ වින්ඩෝස් වල ඔය CoreText කියන එක නැහැ ඒක ඇපල් වල නේටිව් ටෙක්ස්ට් රෙන්ඩරින් මොඩියුල් එක වින්ඩෝස් වල නම් ටෙක්ස්ට් රෙන්ඩරින් මොඩියුල් එක සිලෙක්ට් කරන්න ඕන නැතිවෙයි ෆොන්ට් එක විතරක් සිලෙක්ට් කරලා...
  7. NEMISIS

    automatic vs manual

    මම නම් මැනුවල් තමයි ට්‍රැෆික් එකේ කියලා ඒහැටි වෙනසක් නැහැ මට නම් දැන් හොදට පුරුදුවෙලා තියෙන්නෙ මැනුවල් Civic FD4 එකක් මේක කොහේ හරි ගිහින් නැවැත්තුවොත් මචන් මැනුවල් නේද් විකුනන්න අයිඩියා එකක් නැද්ද කියලා අනිවාරයෙන් අහන එකෙක් සෙට් වෙනවාමයි
  8. NEMISIS

    VLC_MAC_සිංහල_සබ්_රෙන්ඩරින් හරියට හදාගන්න හැටි

    VLC_MAC_සිංහල_සබ්_රෙන්ඩරින් හරියට හදාගන්න හැටි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනෙ එලකිරියෙම කෙනෙක් අහපු දෙයක් නිසා මැක් යූස් කරන අයට සිංහල සබ් හරියට වැඩ කරන ප්ලේයර් එකක් ගැන තමයි ඇහුවෙ VLC ප්ලේයරේ තියනවා ඕනම ෆෝමැට් එකක් ප්ලේවෙනවා හැබැයි ඩිෆෝල්ට් සිංහල සබ් හරියට පෙන්නුවත් රෙන්ඩරින් අවුල් (කොම්බු...
  9. NEMISIS

    IOS Develope & MacBook Pro buying help

    හැකින්ටොශ් ස්ටේබල් තමයි ඒ කම්පෙටිබල් පාට්ස් අරන් හැදුවොතින් විතරයි, ලැප්ටොප් එකක් ඒ තරම් ස්ටේබල් වෙන්න හදන්න හරිම අමාරුයි, ඉගෙනගන්න කාලෙ නම් හැකින්ටොශ් එකක් තියන එක හොදටම ඇති ඒ උනාට ප්‍රොෆෙශනල් වැඩ කරනවා නම් මැක්බුක් එකක් ගන්න එක තමයි හොද මගෙ ලග කම්පෙටිබල් පාට්ස් අරන් හදපු හැකින්ටොශ් එකක්...
  10. NEMISIS

    Lap එකට SSD එකක්...

    Danata normal concumer grade SSD valin hodama Samsung EVO series eka thamai, 250GB eka mehe 17k wage wenne with 5years warranty. Oya godak aduwata thiyana ewa e tharam speed naha ban, oya godak youtube booting time dala thiyana ewaye model balapan un e highend ewa thamai dala thiyenne.
  11. NEMISIS

    Zorin OS

    :yes: සර්වර් මේන්ටේන් කරනවා නම් ශෙල් එකත් එක්ක නම් වැඩ කරන්නෙ ලිනක්ස් තමයි ලේසිම සහ ලාබම සොලූශන් එක ඩිවලොපර් කෙනෙක් උනත් ඕපන්සෝස් ටූල්ස්/ලැන්ග්වේජ් සහ සොෆ්ට්වෙයා(Java, Android, Python, Php, Javascript...etc) යූස් කරනවා නම් ලිනක්ස් හොදයි ඒත් .NET/iOS වගේ කරනවා නම් වින්ඩෝස් හරි මැක් තමා
  12. NEMISIS

    -Call Of Duty පරිණාමය(2003-2016)-

    GHOST, BO3, Infinite Warfare, Cod4 Remastered ටික නම් ප්ලේ කරන්න බැරි උනා අනික්වා නම් සෙල්ලම් කරා සේරම හොදම ස්ටෝරි ලයින් එක තියෙන්නෙ Black Ops 1 එකේ
  13. NEMISIS

    IOS Develope & MacBook Pro buying help

    නැහැ එහෙම නම් අවුලක් වෙන්නෙ නැහැ, දැන් අලුත් එක ආපු නිසා පරන මොඩල් එක ඔයාගෙ බජට් එකට ගන්න පුලුවන් වෙයිද කියලා බැලුවෙ නැද්ද සාමාන්‍යෙන් BT එකේ එහෙම අලුත් එක ආවම පරන එක අඩුවට දෙනවා 30ක් 40ක් අඩුවෙන් ගන්න පුලුවන්
  14. NEMISIS

    දෙහිවල Malay Restaurant එකෙන් කෑවද?

    හැම තැනම අඩු වැඩි විදියට ඔහොමම තමයි අර බත්තරමුල්ලෙ තියනවා පිලාවූස් ද මොකද්දො එකක් මම දන්න විදියට ඒක 4 පාරක් සීල් තිබ්බා ඒ හැමැ පාරම කිසිම අවුලක් නැතිව මාස දෙකකින් විතර ආපහු ඒ නමින්ම අරිනවා අන්තිම වතාවට මාස 4-5කට කලින් සීල් තියලා තිබුනා දැන් ආපහු ඇරලා
  15. NEMISIS

    virus auto disabled by win 7

    I think reason is there are virus already running on your computer, so after inflecting virusus there is no poing installing virus guard but you have to install before inflecting any virusus. As i see what you can do is try install several other virus gurads and try to remove already infected...
  16. NEMISIS

    Nissan N 16 Auto Car thiyena kattiya innawada

    මගේ හොදම යාලුවෙක් ලග 1.3 මැනුවල් එකක් නම් තියනවා, අනික උබට ඕන උදවුව කෙලින්ම දැම්මා නම් දන්න එකෙක් කෙලින්ම උත්තරේ දාවි නේ දිගට ඇදෙන්නෙ නැතිව
  17. NEMISIS

    ipad mini 3 or ipad mini 4

    මම ඔය දෙකම යූස් කරලා තියනවා iPad mini 2ත් යූස් කරලා තියනවා සාමාන්‍යෙන් වෙබ් බ්‍රවුස් කරන්න/යූටියුබ් බලන්න ෆිල්ම් බලන්න වගේ දේවල් වලට නම් ඔය දෙකේ දැනෙන තරම් වෙනසක් නැති තරම් Mini 4 එකේ CPU/GPU/RAM සේරම Mini 3 එකට වඩා හොදයි ඒ වුනාට මම ප්ලේ කරලා බලලා තියන හැම ගේම් එකක්ම Mini3 එකේ ස්ටක් වෙන්නෙ...
  18. NEMISIS

    Android apps publishing

    දාල තියනවා (for both Android and iOS)

    No contents